My First Connection පාරිභෝගිකයන්ට Mobitel ආයතනයෙන් රතු එලියක්‼️

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    මමත් social media පැකේජ් එක දාගෙන පාවිච්චි කරද්දි නෝමල් ඩේටා කැපුනා. අන්තිමේ දාපු සල්ලි ඉවර වෙනකන් කැපිලා ඉන්ටර්නෙට් වැඩ නැතුව යද්දි තමා දැක්කේ. ෆෝන් එක රීස්ටාර්ට් කරාම තමා පැකේජ් එක වැඩ කරන්න ගත්තේ. දැන් හැම මාසෙම පැකේජ් එක දාපු ගමන් රීස්ටාර්ට් කරනවා. එතකොට පැකේජ් එක වැඩ.
    Mata kivva Airplane mode daala 10 secs da koheda idala, passe eka disable karala try karanna kiyala. ehema kalaama tika welaawak yanakan hari yanava, aaye normal data kapenna gaththa. :dull:
    dan mama content based packs daanne na. 20GB offer eka aran use karanava.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    Mata kivva Airplane mode daala 10 secs da koheda idala, passe eka disable karala try karanna kiyala. ehema kalaama tika welaawak yanakan hari yanava, aaye normal data kapenna gaththa. :dull:
    dan mama content based packs daanne na. 20GB offer eka aran use karanava.
    මගෙ නම් එහෙම වුනේ නෑ හැබැයි ආයේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,793
    113
    මමත් social media පැකේජ් එක දාගෙන පාවිච්චි කරද්දි නෝමල් ඩේටා කැපුනා. අන්තිමේ දාපු සල්ලි ඉවර වෙනකන් කැපිලා ඉන්ටර්නෙට් වැඩ නැතුව යද්දි තමා දැක්කේ. ෆෝන් එක රීස්ටාර්ට් කරාම තමා පැකේජ් එක වැඩ කරන්න ගත්තේ. දැන් හැම මාසෙම පැකේජ් එක දාපු ගමන් රීස්ටාර්ට් කරනවා. එතකොට පැකේජ් එක වැඩ.
    Flight mode dala ganin...
     
    • Like
    Reactions: DHE

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    ඉතින් බන් අඩු ගාණටනෙ ඔය 30GB හම්බෙනව ඇත්තෙ. වාසි නැද්ද ඒක.
    eka nam wasiyi :D kalin 900 ganakata 14 GB gaththe

    Tunneling වලින් internet එකම බාන්නම් කියලා දත කට මැදගෙන ඉන්න ඇති..
    mama MS eken sharepoint drive ekak aragena ekata remote URL upload karala eken download kare 🥲
    dan aye zoom pack danna wenawa
    ------ Post added on Jun 5, 2023 at 4:42 PM