My first fishing rod

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Ebay තිබ්බ ලාබම එක. තාම ලයින් ඒක ආවේ නෑ. රීල් ඒක නම් ආව



     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    oya gana thbba mewwa eka nathi wuna meka dakala:(

    :lol::lol::lol:

    maalu bana hati video ekakuth daapan.stress eka nathi karaganna niyama wadak oka.

    කාගෙද, මාලුවගෙද ස්ට්‍රෙස්1 නැති වෙන්නේ ? :baffled:
     
    Last edited:
    • Like
    Reactions: 541100

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    maalu bana hati video ekakuth daapan.stress eka nathi karaganna niyama wadak oka.:)


    ඔව් බන්, ඒ උනාට හොඳ rod, Reel පට්ට ගනන්. මම ඉතින් ලාබම එකක් ගත්තේ. :nerd:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පෙනුමේ හැටියට නම් ලාභ කිව්වාට වරදක් ම නෑ නේ. නියමයි.


    ගොඩක් අය පාවිච්චි කරනවා. මහා ලොකු මාළු අල්ලන්න ගියොත් නම් කැඩෙයි.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    උඹ මාලු අල්ලනවාද? කවදාවත් මාලු අහුවෙලා නෑ. කරලා බලන්න ආසයි.