prathama adare suwa thama widhinawa...
adare sundarai......
congratzzzzzz machan







prathama adare suwa thama widhinawa...
adare sundarai......







Past is Past.....
Don't like to talk about already finish things !!





මම ඒ නිල් අහසට තාමත් ආදරේ කරනවා.......එයා එදත් මගේ අදත් මගේ...
Good Luck 


,i can be happy of that ..mama eya dala giyada eya mama dala giyada kiyala mata hitha ganna ba, monawa unath api dennama dan sathuten eka nisa awlak na...


Still loving her
But i know she's not loving me ..That's kinda sad
But it's ok ..Now we are good friends ...,i can be happy of that ..





"වංගු වංගු ගලනකොටයි ගඟක් ලස්සන .... හැංගි හැංගි බලනකොටයි ඔයා ලස්සන ..... ".


අපි දෙන්නා ඉස්සර හොඳම යාළුවෝ.දැනුත් මාගේ හොඳම යාළුවා එයා.ඒ කාලෙත් මගේ හිතේ එයා ගැන අදහසක් තිබ්බා.ඒත් අපේ යාළුකම නැතිවේවි කියන බයට ඒක කියන්න බැරිවුනා.ස/පෙ පස්සෙ අපි දෙන්නා කොළඹ ඉස්කෝල දෙකකට ගියේ.ඒ කාලේ ෆොන් එකක්වත් නැති හින්දා ගොඩාක් හිතේ අමාරුවෙන්තමයි කාලය ගත කලේ.අපි දෙන්නා ඈත්වෙලා ඉද්දිතමයි තේරුනේ අපි දෙන්නට දෙන්නා නැතුව ඉන්න බැරි බව.ඒත් අන්තිමට අපි දෙන්නගෙ හිතේ තිබ්බ දේවල් හංගගෙන ඉන්න බැරිවුනා..........................................................
හොඳම යාළුවාට අමතරව මගේ පෙම්වතිය කරගන්නත් පුළුවන් වුනා.යාළුවා කාලේ එයාගේ කට ටිකක් සැරයි.මට උපදෙස් ගොඩයි.දැන්නම් උපදෙසුත් අඩුයි.කටේ සැරත් අඩුවෙලා.එයා ගැන තිබ්බ ආදරය නිසාම මම අපි 11 වසරේ ඉද්දි අපේ පන්තියේ වහලෙට සම්බන්ද පරාලෙක මෙහෙම ලිවුවා "වංගු වංගු ගලනකොටයි ගඟක් ලස්සන .... හැංගි හැංගි බලනකොටයි ඔයා ලස්සන ..... ".
මීට මාස ගණනකට කලින් මගෙ බ්ලොග් එකේ ලියපු ලිපියක කොටසක්.






...ithn eka edama iwara una....mokada panuwo kaapu apple kanna ee dawas wala mama harima akamathi..

mage 1st luv eka unata eeka eyage 5th ist luv eka...bt eeka mama dana gaththe 2months giyata passe...ithn eka edama iwara una....mokada panuwo kaapu apple kanna ee dawas wala mama harima akamathi..
![]()



මචන් මේ එක කමෙන්ට් එකකට ගහන්න පුලුවන් උපරිම අකුරු ගාන 20,000 යි.. මට ප්රථම ආදරය ගැන කියන්න ඒ අකුරු 20,000 මදි...........![]()






mage 1st luv eka unata eeka eyage 5th ist luv eka...bt eeka mama dana gaththe 2months giyata passe...ithn eka edama iwara una....mokada panuwo kaapu apple kanna ee dawas wala mama harima akamathi..
![]()



