My first oil painting

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ මගේ පලවෙනි තෙල් සායම් චිත්‍රෙ :)....... අදින්න නම් දවස් කීපයක් ගියා ...... හොද නරක කියන්න හොදේ ( ෆොටෝ එක ගත්තෙනම් ෆෝන් එකකින් එච්චර කොලිටි නෑ :baffled: ) ......... ස්තුතී



    ny8j9y.png

     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    thanx a lot machanla comments and critics walata ....... mage net patta slow :sorry: .....adath slow :eek: ekai eyema comment karanna beri une ........ thanx again :)
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    machan phone eken gattata full quality pic eka :cool: machan muuna thamai aul, thalila nikan achchi kenek wage :baffled: mama kiyanawata eelanga paara achchi kenek andala balapan poddak :D
     

    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    ammatasiri machn...ubanam maaara wadakarayek..sirawatama kiyanna wachna naaa..maxxama thamaaaa.....elaaa..ohoma yamu
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    ඇස්වහක් කටවහක් නැහැ ලස්සනයි යාළුවා
    ඉදිරියට සුභ පතනවා
    :):)
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අප්පද බොල.......... මමත් මේ පොරක් හොය හොයා හිටියෙ මගෙ එකක් ඇද ගන්න...
    නිකන්ම වැඩේ කරගන්න පුලුවන් දැන්.............