My First Sinhala Song - Mathaka Mal (මතක මල්) - Please Listen

Jan 18, 2017
252
69
0
My First Sinhala Song - Mathaka Mal (මතක මල්) - Please Listen

Machangs la,

I'm sorry for posting this a few times, but this is the first Sinhala song I've written and released and am trying my best to get it heard by many people as possible.

Ogollo sinhala pop/rock style ekata kamathi nam mekath ahala hithena dey kiyanna please?

L
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    11.gif
    good luck මචන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙය ඔබේ පළමු ගැයුම නම්, සෑහෙන්න හොද මට්ටමක ඉන්නවා.
    මෙන්න මේ දේවල් ගැන අවධානය යොමු කරන්න...

    -ඔබෙ ගායනයේ සමහර වචන පැහැදිළිව ඇහෙන්නේ නෑ. නිකං හිර වෙච්චි ගතියක් තියනවා.

    -ඔබ දිගටම අභ්‍යාසයේ යෙදිය යුතුය යන්න මම යෝජනා කරනවා. මොකද මේ පද වැල් මීට වඩා භාවාත්මකව-Emotionically- ගායනා කරන්න පුළුවන්

    -නිතරම මතක තියා ගන්න රොක් කියන්නේ අතිශය emotional genera එකක්. මට රොක් ගායන වල ඉහලම විදියට emotions දෙන්න පුළුවන් මෙන්න මේ ගායනය.

    බලන්න ඔය ගායනය ඉතාම භාවාත්මකයි. වේදනාව තියන තැන් වල ගායකය ඔහු ගේ විලම්භ හඩත්, කෝපය ආවේගය වන තැන් වල ඔහු ගේ උච්ච හඩත් ඉතාම හොදින් harmonize කර ගන්නවා.

    හොදයි. තව ඉදිරියට නිර්මාණකරණයේ නියැලෙමු.
     
    Thank you for the feedback bro. Yes have a lot to improve and work on, will keep working hard!
     
    Jan 18, 2017
    252
    69
    0
    Machang, kawuru hari innawada hondata sinhalen type karanna website ekak danna? Mata asai sinduwe lyrics tika sinhalen danna habai type karaganna widiha sure naha