සහතික ඇත්ත කතාව! ඔහොම එවුන් මට මීට් වෙච්ච පළවැනි වතාව නෙමෙයි.
එකෙක් හිටිය.....ප්රසිද්ධයි තමයි....ලස්සනත් තමයි.....එහෙම කියල ඔළුවට අරගෙන මට කියනවා මගේ කොල්ල හිටියට කමක් නෑ ලු.....එයත් එක්ක "ෆන් ගන්න" එන්න ලු.....ඔන්න ඔහොමයි ලංකාවෙ සමහරු!!!!![]()


api ithin forever alone.... dan single kello lankawe na....
okkoma un mokekhari ekka yaluwela.
Yes oyi....she didnt tell me exactly what they did......apart from telling that they were a bit physical.....




මම කට්ටා;12767347 said:oya kellekda?

අයියල මල්ලිලා....
............මේක දැනගෙන ඉඳලා.... "කළින් සුමානෙ මේ දෙන්න චිත්රපටියක් බලන්න ගිහින් පොඩ්ඩක් එක එක දේවලුත් කරල ලු. (ලොකුම දේවල් නෙවෙයි.)"
කොහොම හරි අනිත් කෙල්ලටත් වැඩ මාට්ටු වෙලා ................
ඒකා කෑ ගැහුවට මොකොවත් නැතුව ඇති ෆොටෝ එහෙම ඌ ලඟ..
ද නැත්තම් කෙල්ල ෆොටෝ එහෙම ගන්න දීලා ඒවා මොකොවත් කියන්නෙ නැතුව ඉන්නවද දන්නෙ නෑ.
පොලීසි ගියොත් රෙද්දක් ඇඳගෙන ඕවා කොහොම කියන්නද..
හප්පේ හැඳිමිට..
ඒත් ඉතින් ගෑනු ළමයත් වැරදී.
ඔයාගෙ වෙලාවට බේරුනේ නැත්තන් ඒ යකා ඔයාව තමයි බ්ලැක්මේල් කරන්නෙ. 

කොල්ලෙක් එක්ක යාළු වෙලා මාසයක් වත් යන්න කළින් අරව මෙව්ව කරන්න ගිහාම වෙන දේවල්.......මේව අපිටත් හොඳ පාඩම්......කොච්චර ආදරේ කළත්, බ්රේක් තියෙන්න ඕනෙ......![]()
. කෙල්ල දෑනගන්න ඕන. එයාගේ ගරුත්වය රෑකගන්න....මම හිතන විදියට 
අනිවා.. මාත් කියන්නෙ ඒකම තමාකොල්ලට විතරක් බෑනලා වෑඩක් නෑ සිස්... කෙල්ල දෑනගන්න ඕන. එයාගේ ගරුත්වය රෑකගන්න....මම හිතන විදියට
![]()
කෙල්ලෙක් කොල්ලෙක්ට ඔච්චර ලොකු දෙයක් කියන්නෙ නෑ නෙ!![]()


මම කට්ටා;12767579 said:අඩේ උඹ කොල්ලෙද?
මම හිතුවේ උඹ කෙල්ලෙක් කියලා..
ඒ යාලු වෙලා තියන කොල්ලා කොල්ලොත් ගහනවද බන්..
ඇය් පටන් ගද්දිම උබ කිව්වෙ එ සුරෙශ් ද මොකාද එකා උබෙනුත් යාලු වෙන්න ඇහුවා කියලා





first learn to spell needs
second don't use the title in English and the body in Sinhalese. that's a bit weird.

Lol no. Im a girl![]()





puluwan..kohed e denna sl da ine? dan kellekta bus eke ahak gahuwath 7yrs walata hire yawanna puluwanlu![]()


Errrrrrr...