my girlfriend left me..

chamikara800

Member
Sep 14, 2008
1,512
60
0
Pearl of Indian ocean
today my girlfriend left me..
2.gif
2.gif

ekita ubawa eka parak epanam ubata ekiwa siya paraka epa kiyala hithaganin
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මෙම කවිය මා විසින් නිර්මාණිත පලමු කවියේ නුබ සදහා වූ සංශෝධනයකි



    අවුරුදු දෙකකට පමණ පෙර
    නුබ දිගුකල අත
    මා වෙත
    සැබැවින්ම කරන්නටද ආලය?


    ටික දොහොක සිට
    වෙනස් වුයේ
    ඇයිද මෙලෙස..,


    අහෝ
    වෙන අයෙකුගේ
    පැමිණීමක්


    හැගුනා මට
    නුබ ඔහුට කැමති වග


    රැවටුනා
    නුබ


    අවසනට පෙර
    දෙයක් ඇත
    පවසන්න


    "මම නුබට සැබවින්ම ආදරය කරනා වග"
     
    • Like
    Reactions: isuru143

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    Hitha Hada Ganin Macho!!!!
    Mama danne naha kella dala yanna hetuwa!!!!
    Eth umbata amathaka karanna bari nam....hodata kala nida ganin!!!!
    Mata nam mage OL kale eka thama amathaka karanna baha!!!!
    :no::no::no::no::no::no::no::no::no::no:
     

    ownsana

    Member
    Dec 11, 2007
    33
    0
    0
    don't care about girls lot. just enable what they need do not focus. same about me also she left me machang (not marry ). so now im a engineer . now i can find better than that. so happy about life ( tikak thuga thiyanawa thamai but not much of )
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    මෙම කවිය මා විසින් නිර්මාණිත පලමු කවියේ නුබ සදහා වූ සංශෝධනයකි



    අවුරුදු දෙකකට පමණ පෙර
    නුබ දිගුකල අත
    මා වෙත
    සැබැවින්ම කරන්නටද ආලය?


    ටික දොහොක සිට
    වෙනස් වුයේ
    ඇයිද මෙලෙස..,


    අහෝ
    වෙන අයෙකුගේ
    පැමිණීමක්


    හැගුනා මට
    නුබ ඔහුට කැමති වග


    රැවටුනා
    නුබ


    අවසනට පෙර
    දෙයක් ඇත
    පවසන්න


    "මම නුබට සැබවින්ම ආදරය කරනා වග"

    + For This Lovely, And Heart Breaking Poem!
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    main maa hata oppu wanne ubata kisima pehedili charithayk nowana bawai , esema pehedili prathipathiyak sahitha kellak ubata kisi witakath kemathi nowanu atha , manda yath , nubage charithya mee wana kotath nuba wisin gaathnaya kota gena thi bewini

    Amen! lol