my gmail hacked

Naveen72

Member
Aug 18, 2017
12
0
0
Hi mage gmails 3 hack karala thiyenawa
Hack karapu ekkena recovery phone number ekai recovery mail ekath change karala thiyenne.

Mage email eka 100% aapahu recover karanna puluwanda?
100% puluwannam mata pm karanna.

Mage email eka hack karapu eka man danna bangladesh karayek uge phone number ekath email ekath man dannawa. U inne Bahrainwala.

Den man mage gmail eka recover karanna giyoth uge mobile number ekatai security code yanne.

Gmail hack karanna puluwan ekkenek contact karanna
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    recovery mail එක ඌ change කරද්දී උබේ දාල තියන recovery mail එකට mail එකක් එනව pw change කරන්න පුළුවන් ඒකෙන් ගිහින්..
     

    Naveen72

    Member
    Aug 18, 2017
    12
    0
    0
    Mage gmail ekata recovery mail ekak tibune nehe.
    Mama Bahrain innakota pawichikarapu phone number eka daala tibbe. Uu isselka e sim eka aran recover karala tiyenawa
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    අපිනම් Yahoo bro. ෆෝන් ඒක නැතුව මොකාටවත් log වෙන්න බෑ. අනික කව්ද බන් mail වලට 1TB දෙන්නේ.

    Yahoo විතරයි.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් මගේ යාලුවෙක්ගෙ ඔහොම සින් එකක් වෙලා රිකවර් කරගත්තා ගුගල් ලට කතා කරල. ඕකේ ඔප්ෂන් එකක් ඇති උන්ට කතා කරලා හෙල්ප් ගන්න. පටස් ගාල වැඩේ කරලා දෙනවා.
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    අපිනම් Yahoo bro. ෆෝන් ඒක නැතුව මොකාටවත් log වෙන්න බෑ. අනික කව්ද බන් mail වලට 1TB දෙන්නේ.

    Yahoo විතරයි.

    මෙය මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමකි​
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පුළුවන් බන් එහෙම ඒවා ගන්න ගුගල් එකේ සර්ච් පාරක් දාල බලන්න.
     

    Naveen72

    Member
    Aug 18, 2017
    12
    0
    0
    Ehema direct call karanna google ekata tel number ekak nehe.
    Egollange tel number ekak thiyenawa Google suite( business) customer lata witarak kathakaranna puluwan.
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    oya school eka api pahu karala awe ban.:lol: lajja nadda utto anunge facebook account hack karanna methana awith gmail hack karana widiya ahanne. ekath eka account ekak nan kamak na. account 3k ma. meke inna moda uttige puthalatath eka terenne nathi hati. kari wada karanna epa.:growl:


    PS:ubata oka hack karagannama ona nan PM ekak dahan. penetration method eka kiyala dennam. public nan baha.
     

    Naveen72

    Member
    Aug 18, 2017
    12
    0
    0
    oya school eka api pahu karala awe ban.:lol: lajja nadda utto anunge facebook account hack karanna methana awith gmail hack karana widiya ahanne. ekath eka account ekak nan kamak na. account 3k ma. meke inna moda uttige puthalatath eka terenne nathi hati. kari wada karanna epa.:growl:


    PS:ubata oka hack karagannama ona nan PM ekak dahan. penetration method eka kiyala dennam. public nan baha.

    Iam not going to fuck anyone and iam not interrst on it.

    I can proof those accounts are mine. All emails have my full name with incial. I can show and proof it by my national id and passport.

    I dont want anyone show me how to do it.
    If you really can do it then i am ready to pay Rs 100000/ immediately. Its not joke.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කලින් තිබ්බ පාසවර්ඩ් එක ගහලා රීසෙට් කරන්න පුළුවන් නෙ මචන්
    හැබැයි උඹ බහරේන් වලින් ලොග් වෙලා, දැන් ලංකාවට ඇවිත් නම්
    උඹගේ සිම් එකත් හැකර් ගත්තා නම්
    රිකවරිත් නැත්තම් ගොඩක් වෙලාවට ඕක උඹට ලැබෙන එකක් නැහැ

    Mama Bahrain innakota pawichi karapu phone number eka daala tibbe. Uu isselka e sim eka aran recover karala tiyenawa
    ඌ කොහොමද උඹගේ සිම් එකම ගත්තෙ?
    මට නම් පේන්නෙ උඹ වෙන කෙනෙක් ගෙ ඊමේල් වලට කෙලින්න යනවා වගේ :lol: