මේකා කිව්වා ඒවාට අමතරව
1. පැනඩෝල් කාඩ් එකක්
2. මොනවා හරි බාම් එකක්
3. හොද වයන් එකක් හරි බියර් ටිකක් හරි සුට් කෙස් එකේ ගෙන යන්න .
රුම් එකට ඇවිත් බලද්දී ගැනී කැ ගහනවා. අඩනවා එක කෙලියයි. අම්මට සිර මට දැන් හිතාගන්න බැ මොන මගුලක්ද වෙන්න යන්නේ කියල. අද ෂොට් එක ලැබෙන්නේ නැති පාටක් වගේ. ඉතින් මම ශේප් එකේ ඇහුවා මොකෝ කියල. අප්පට සිර ගැනිගේ ඉන වටේ තනිකර පිහියකින් ඇදලා වගේ කැපිලා ගිහින් . සරි හැට්ටේ යට කොන තද කරලා වැඩි. පස්සේ හොටෙල් එකේ එකෙක්ගෙන් අර තුවාල බාම් අරගෙන ගැවා. ෆන් කුඩු. උනත් ගැනිලා වගේ තිබ්බ පහුවදා.
ඔය මහා රැ ජාමේ ආතල් එකක් ගන්නෝ නම් වයින් එකක් ඕනේ වෙනවා. ගැනිත් එක්ක සෙට් වෙලා වයින් එකක් එක්ක වැඩේ යනකොට ලස්සනයි