My Honeymoon Experience - මගේ මධුසමයේ අත්දැකීම්.

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කොණ්ඩම් දාලා මුලින් කලා කියන්නේ ඉතින් කොණ්ඩම් නොදා වෙන එකක් කඩපන්.
     
    • Haha
    Reactions: hesh_jay_19

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    • වෙඩින් එක දවසේ පට්ට මහන්සියි. උදේ 1, 2 ඉදන් නැගිටන් ඉදල මදිවට දවසේම හිටගෙන ඉදල මදිවට නෑදෑයොන්ට වැඳ වැඳ ගිහින් කොන්ද කඩුත්තු වෙලානේ. ඒ හින්ද අපි දෙන්නටම sex කරන්න මූඩ් එකක් තිබ්බේ නෑ. ගිය ගමන් tub එක පිරෙන්න උණු වතුර දාගෙන ටිකක් බැහැල ඉදල රෑට හොදට කාලා නිදාගත්ත. ඊට කලින් නෝනාගේ කොණ්ඩේ ගලවන්නයි සාරිය ගලවන්නයි උදව් කරන්න වෙනවා. ඒ කාලකන්නි කොණ්ඩෙට කටු සීයක් ගහල එවන්නේ පලවෙනි දවසෙම මිනිහව ටෙස්ට් කරන්න වගේ. සාරි එක මහල තිබ්බ යට සායට එහෙම. මාල ටිකත් මහල තිබ්බ සාරියට තියල. ඒවා කරල ඉවර වෙද්දි හොද ගණන්. සිහියෙන් jewelry ටික අරන් තියන්න අන්දපු කෙනාට return කරන්න තියෙන ඒවා. ගොඩක් අය deposit තියාගන්නව. එකක් හරි නැති වුනොත් ලොකු ගණණන් කපා ගන්නව. අපේ අක්කට එහෙම වුනා. එ හින්ද පිලිවෙලකට අපි ඒව අරන් තිබ්බ.

    මතක් වෙද්දිත් එපා වෙනවා,පැය දෙකක් විතර ගියා ඔය මගුල් ගලවලා පැත්තකින් තියන්න
    මොනවා නැතත් මූ ඇත්තම කියලා තියෙනවා,මොන අයියා උනත් ඔහොම තම කලින් සෙල්ලන් දාලා නැත්තම්
    දෙන්නම කලින් සෙල්ලන් දාලා පුරුදුනම් ප්‍රශ්නයක් නැහැ.කොන්ඩම් නැතිව කරන්නනම් ඔළුව හරියට තියෙන්න ඕන
    ඊට පස්සේ ඉතින ඕන සෙල්ලමක් දාන්න පුළුවන්.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මම කසාද බැන්දේ 2020 දෙසැම්බර් වල. අවුරුදු දෙකක සම්බන්ධතාවයකින් පස්සේ. ගෙවල්වව අයගේ ආශිර්වාදෙන් අපි කසාද බැන්ද. දෙයියනේ කියල කොරෝනා සීන් නුත් ඒ වෙද්දි settle වීගෙන ආවේ.

    වෙඩින් එකේ වැඩ සේරම හොදට කෙරුණා. ඊට පස්සේ තමයි මට පැවරිල තියන හොදම වැඩේ. හනිමූන් ජින්කි ජිකා එක. ඒකට මම සූදානම් වෙච්ච හැටි, වැඩේ වෙච්ච හැටි මම එකින් එක කියන්නම්.

    ඉස්සෙල්ලම මං ගැන කියනවනම් මට sex experience තිබිල නැහැ. පොඩි පොඩි ජිරි බිරිස් කරල තිබ්බට, phone sex කරල dick pic එකක් යවල තිබ්බට pentration එහෙම ඛරල තිබ්බෙ නෑ. මගේ නෝන මං තරම්වත් sex ගැන දැනුම්වත් කමක් නැහැ. එයාව phone sex එකකට කැණති තත්වෙට ගේන්න ටිකක් ගේමක් දෙන්න වුනා.

    • කොණ්ඩම් ඇති පමණින් ගෙනියන්න. කඩෙන් ගිහින් කොන්ඩම් ඉල්ලන්න ලැජ්ජ වෙන්න එපා. උඹට කොන්ඩම් එක මහ ලොකු උනාට කඩේ එකාට මහ දෙයක් නෙවෙයි. මගේ නම් ලැජ්ජාව නැති වුනේ කැම්පස් රැග් සීසන් එකට හැමෝටම කිව්ව කොන්ඩම් පැක් එකක් අරන් එන්න කියල. හැබැයි ඉතින් වැට මාර පොල්වල බස්සන්නෙන වෙයි හොදේ. ඒකට තියන මරි මෝඩ බය නැති කරන්න.Pulling out එක first timeකරන කෙනක්ට හොද විදියක් නෙවෙයි. ලමයි දැන්ම හදන්න ඕන නැත්නම් කොන්ඩම් වලට යන්න. පස්සේ පුලුවන් pull out කරන්න.

    • දෙන්නගෙම first time නම් lube එකක් ගෙනියන්න. මම නම් midnight divas එකෙන් ගෙදරටම ගෙන්න ගත්තා. කොන්ඩම් පාවිච්චි කරනවනම් water based lube එකක් ගන්න.

    • වෙඩින් එක දවසේ පට්ට මහන්සියි. උදේ 1, 2 ඉදන් නැගිටන් ඉදල මදිවට දවසේම හිටගෙන ඉදල මදිවට නෑදෑයොන්ට වැඳ වැඳ ගිහින් කොන්ද කඩුත්තු වෙලානේ. ඒ හින්ද අපි දෙන්නටම sex කරන්න මූඩ් එකක් තිබ්බේ නෑ. ගිය ගමන් tub එක පිරෙන්න උණු වතුර දාගෙන ටිකක් බැහැල ඉදල රෑට හොදට කාලා නිදාගත්ත. ඊට කලින් නෝනාගේ කොණ්ඩේ ගලවන්නයි සාරිය ගලවන්නයි උදව් කරන්න වෙනවා. ඒ කාලකන්නි කොණ්ඩෙට කටු සීයක් ගහල එවන්නේ පලවෙනි දවසෙම මිනිහව ටෙස්ට් කරන්න වගේ. සාරි එක මහල තිබ්බ යට සායට එහෙම. මාල ටිකත් මහල තිබ්බ සාරියට තියල. ඒවා කරල ඉවර වෙද්දි හොද ගණන්. සිහියෙන් jewelry ටික අරන් තියන්න අන්දපු කෙනාට return කරන්න තියෙන ඒවා. ගොඩක් අය deposit තියාගන්නව. එකක් හරි නැති වුනොත් ලොකු ගණණන් කපා ගන්නව. අපේ අක්කට එහෙම වුනා. එ හින්ද පිලිවෙලකට අපි ඒව අරන් තිබ්බ.

    • පහුවදා පාන්දර 5ට විතර නැගිට්ට අපි. මම කලිනුත් කිව්වනේ පොඩි පොඩි ඒව අපි දෙන්න කරල තිබ්බ කියල. පොඩි foreplay එකකින් පටන් අරන් වැඩේට enter වුනා. ඉතින් වැඩේ වුනාද පින්වතුනි. නෑනේ. එහෙම බුස් ගාලා ඇතුලට යන්නේ නෑ පින්වතුනි. Lube, condom, නිකන් කොහොම දැම්මත් එහෙම ලොකුවකට ඇතුලට ගියේ නෑ. කොහොමත් අපි හනිමූන් එකම සතියක් වගේ රවුම් ගැහුව නේ. එ හින්ද අපිට කල් තිබ්බ home coming එකට කලින් කරගන්න ඒත් අපිට හරියටම වැඩේ කරගන්න උනේ ගෙදරත් ඇවිත් සතියකට විතර පස්සේ. ජීවිත කාලයක්ම ඉස්සරහට තියන හින්ද මටත් ඕක යකා වගේ කාගෙන කරන්න ඕන වුනේ නෑ. එයා ටිකක් උනන්දු වුනා මොකද එයාගේ අම්ම නිතර නිතර අහන්න ගත්තා. හැබැයි අපේ අම්මා නම් අදටවත් ඒ ගැන අහල නෑ.

    • ජපන් කොඩිය - ජපන් කොඩිය ආවත් නාවත් කෙල්ල ඇත්තටම virgin ද කියල බලාගන්න පුලුවන් penetrate වෙන විදියෙනුයි හැසිරෙන හැසිරීමෙනුයි. අපේ අම්මට වඳින්න ඕන සුදු රෙදි එවන්න තියා, මගෙන් වත්, wife ගෙන්වත්, wife ගේ අම්මගෙන් වත් ඒවා ගැන ඇහුවෙ නැති එකටයි. මම කිව්වනේ අපිට පලවෙනි දවසේ ඕක කරගන්න බැරි වුනා කියල. හරියටම ඕක කරගත්තේ සතියකට විතර පස්සේ. Penetrate කලත් ඔය කියනව වගේ බොස් ගාලා ලේ ආවේ නෑ. එවෙලේ ලේ ආවෙම නෑ. පහුවදා උදේ බලද්දි ටිකක් ලේ ගැවිල තිබ්බ එයාගේ short එකේ. පස්සේ තමයි දැක්කේ condom එකෙත් යන්තම් වගේ ලේ ගෑවිල තියනව. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. තමන්ට තමන්ගේ ගෑණි ශුවර් නම් එච්චරයි.

    • කොන්ඩම් භාවිතයෙන් පසු - කවදාවත් කොමඩ් එකට දාලා flush කරන්න එපා. ඒව මහ අමන වැඩ. මම නම් කරන්නේ කොන්ඩම් එක පාවිච්චියෙන් පස්සේ ඒකට වතුර පුරවනවා. ඒ කොන්ඩම් එක කැඩුනද බලන්නත් එක්ක. තව ඕක නැත්නම් ගද ගහන්න බලනව. ඒක හෝදල ටිෂූ ඒක ඔතල එක්කෝ ප්ලාස්ටික් කුණු එකට දානව. නැත්නම් ගිනි ගහනව.

    • After the sex - පෙරසම පස්සට කරල ගැජට් එක හොදට සෝදන්න. ගෑණිට ආසාවෙන් oral sex කරන්න පුලුවන් විදියට ඒක පිරිසිදුවට තියාගන්න. නිතර හෝදන්න පුලුවන්, ඉකමනට වේලගන්න පුලුවන් චූටි තුවායක් තියාගන්න මල්ලි වේලා ගැනීම සදහා. මටනම්.පිරිසිදුකම අංක එක. මතක ඇතුව නෝනාටත් එයාඛේ අංග උපාංග හෝදගන්න උනන්දු කරන්න. එවා ඇතුල හෝදගන්න වෙනම cleaning solution තියනවා. ඒව ph balanced. Ph care intimate wash කියල search කරල ඒ photo එක පෙන්නල pharmacy එකූන් ගන්න ඒව. නැත්නම් UTI වගේ හැදෙන්න පුලුවන්. මම ඒ දැක්කේ FB එකෙන්. මම ඒක කියනකන් නෝනා එහෙම එකක් දන්නේවත් නෑ. පස්සේ මම දන්න දන්න බදින්න ඉන්න සහ බැදපු යාලුවන්ට ඒ ගැන කියල යැව්ව.

    ඉතින් ඕව තමයි මගේ හනිමූන් අත්දැකීම. දැන්නම් සෙක්ස් කියන එක අතිශය සාමාන්‍යයි. කනව, බොනව, film එකක් බලනව, sex කරනව, නිදාගන්නව දින චරියාවේ කොටස්. කියන තරම් මැජික් එකක් නවෙයි ඕක :lol::lol::lol:
    එල මචං. අලුත් එකෙක්ට වැදගත් වෙයි. මොකද මමත් දන්න කිපදෙනෙක්ටම පලවෙනි දවසේම හරියට වැඩේ කරගන්න බැරිවෙලා තියෙනවා. ෆිට්ම උන් නිසා දන්නේ. වයිෆුත් හොද අන්ඩස්ටැඩින් එකක් තියෙන නිසා උබට හොදයි. නැත්නම් සමහර ගෑනු දන්නේ නැද්ද. :P:D

    Happy Well Done GIF by DUREX
    oka ganan ban :P oita wada adu hoda ewa nedda :D
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    mask eka nisa condom ganna dan kisima lajjawak, bayak na :)
    Well this is the very reason that our country is going backwards. We are too shy to do responsible things like this but have no problem in doing all the other bad things.
    • වෙඩින් එක දවසේ පට්ට මහන්සියි. උදේ 1, 2 ඉදන් නැගිටන් ඉදල මදිවට දවසේම හිටගෙන ඉදල මදිවට නෑදෑයොන්ට වැඳ වැඳ ගිහින් කොන්ද කඩුත්තු වෙලානේ. ඒ හින්ද අපි දෙන්නටම sex කරන්න මූඩ් එකක් තිබ්බේ නෑ. ගිය ගමන් tub එක පිරෙන්න උණු වතුර දාගෙන ටිකක් බැහැල ඉදල රෑට හොදට කාලා නිදාගත්ත. ඊට කලින් නෝනාගේ කොණ්ඩේ ගලවන්නයි සාරිය ගලවන්නයි උදව් කරන්න වෙනවා. ඒ කාලකන්නි කොණ්ඩෙට කටු සීයක් ගහල එවන්නේ පලවෙනි දවසෙම මිනිහව ටෙස්ට් කරන්න වගේ. සාරි එක මහල තිබ්බ යට සායට එහෙම. මාල ටිකත් මහල තිබ්බ සාරියට තියල. ඒවා කරල ඉවර වෙද්දි හොද ගණන්. සිහියෙන් jewelry ටික අරන් තියන්න අන්දපු කෙනාට return කරන්න තියෙන ඒවා. ගොඩක් අය deposit තියාගන්නව. එකක් හරි නැති වුනොත් ලොකු ගණණන් කපා ගන්නව. අපේ අක්කට එහෙම වුනා. එ හින්ද පිලිවෙලකට අපි ඒව අරන් තිබ්බ.

    මතක් වෙද්දිත් එපා වෙනවා,පැය දෙකක් විතර ගියා ඔය මගුල් ගලවලා පැත්තකින් තියන්න
    මොනවා නැතත් මූ ඇත්තම කියලා තියෙනවා,මොන අයියා උනත් ඔහොම තම කලින් සෙල්ලන් දාලා නැත්තම්
    දෙන්නම කලින් සෙල්ලන් දාලා පුරුදුනම් ප්‍රශ්නයක් නැහැ.කොන්ඩම් නැතිව කරන්නනම් ඔළුව හරියට තියෙන්න ඕන
    ඊට පස්සේ ඉතින ඕන සෙල්ලමක් දාන්න පුළුවන්.
    Remember some idiot had put the cake knife we used inside the wife's bag and at the end that actually came in handy cos I had to cut the stiches to help her undress. The salon guy had stitched the saree and blouse together :ROFLMAO: :ROFLMAO:. Good times indeed.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    අපේ අම්මා ටිකක් open minded කෙනෙක් හින්දා ඔය නැකත් චාරිත්‍ර සංස්කෘතිය කරේ තියන් ඉන්න කෙනෙක් නෙවෙයි. ඒ උනාට එයාලගේ අම්ම හිතුවේ අපේ අම්මා ඔය කන්‍යාභාවය ගැන එහෙම case එකක් අදිවී කියල. ඒ හින්දා වැඩේ උනාද වගේ එක එක ඒවා ඕක හරියට අස්සට දාගන්නකන් එයාගෙන් ඇහුව. මගෙන් නම් අද වෙනකන් මොකුත් අහල නෑ හැබැයි.

    ඒ මම ඒකට වැඩිය ආස නැනේ. මම කොහොමත් ටිකක් gentle පොරක්. ඔය Rough ඒවාට වැඩිය ආස නෑ. දැනට Front side OK. බලමු ඉස්සරහට ;)
    ------ Post added on May 1, 2021 at 9:44 AM
    ට්‍රයි බැක් ඉට්ස් ඕසම් ඇන්ඩ් හොට් ඉන්සයිඩ්
     
    • Like
    Reactions: hesh_jay_19

    hesh_jay_19

    Active member
  • Sep 30, 2020
    46
    217
    33
    Well this is the very reason that our country is going backwards. We are too shy to do responsible things like this but have no problem in doing all the other bad things.

    Remember some idiot had put the cake knife we used inside the wife's bag and at the end that actually came in handy cos I had to cut the stiches to help her undress. The salon guy had stitched the saree and blouse together :ROFLMAO: :ROFLMAO:. Good times indeed.
    I used the razor blade to cut out those damn stitches 🤣. Good times indeed btw 😇.

    ට්‍රයි බැක් ඉට්ස් ඕසම් ඇන්ඩ් හොට් ඉන්සයිඩ්
    ඕල් ඈස් ප' ද ටයිම් පර්මිට්ස් 😇
    ------ Post added on May 1, 2021 at 6:27 PM
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    හම්බෝ ගොඩක් පින් යාළු.. දැනුවත් උනා සුපිරියටම... දැන් බයක් නෑ.. :no: දෙන්නම් රම්පෙට පොරි හැලෙන්න..
    පාළොහකට දාසයකට විතර හදි කොරලා මූ කියන කතා බලපන්කෝ :angry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    හම්බෝ ගොඩක් පින් යාළු.. දැනුවත් උනා සුපිරියටම... දැන් බයක් නෑ.. :no: දෙන්නම් රම්පෙට පොරි හැලෙන්න..
    කී වෙනි එකටද?
    උබ දාපන් මුගෙ නූලෙ තියෙන අඩුපාඩු ඌ දාල තියෙන්නෙ එක එක්ස්පීරියන්ස් උබ එහෙමද?
     
    hesh_jay_19

    Active member
  • Sep 30, 2020
    46
    217
    33
    මේකේ මේ කොන්ඩම් දාලා හුකලා ආතල් කුඩු වෙලා කියලා වැලලෙන්න යන උන්ට කියන්න තියෙන්නේ... පලවෙනි අවුරුද්දෙම ගෑණී ගැබ්බර වුනොත් කුඩු වෙන්නේ මූගේ ආතල් එක නෙමෙයි... මූගේ ආත්මේ!!

    යකුණි!! ගැබ්බර වෙච්ච දවසේ ඉදලා ලන්කාවේ ගෑණුන්ගේ සෙක්ස් ඉවරයි! උන් ආයේ මිනිහට ලන් වෙන්න දෙන්නේ නාකී මයිනා දේශපාලනෙන් අයින් වුනා කියලා අහන්න ලැබෙනවා වගේ නිව්ස් එකක් අහන්න තියෙන චාන්ස් එක වගේ මේ ආත්මේ නම් අහන්න ලැබෙන්නේ නැති සම්බාවිතාවකට!!
    සහතික ඇත්ත 🙏. පොර ටෝක් දෙන බහුතරේට තාම ඕ ලෙවල් රිසල්ට් වත් ඇවිල්ලා නැතුව ඇති. ඒ හින්ද මම කලබල වෙන්නේවත් අප්සෙට් වෙන්නෙවත් නෑ. කාලයට ඉඩ දීල බලන් ඉන්නවා 😁. සිරාවටම සමහර කපල් හරියට සෙක්ස් කරල තියෙන්නේ ජීවිතේටම මාස තුන හතරක් වගේ. ළමයි ලොකු උනාම කාමර දෙකක නිදාගන්නෙත්. මට.නම්.එහෙම වෙන්න ඕන නෑ 😇.

    එල මචං. අලුත් එකෙක්ට වැදගත් වෙයි. මොකද මමත් දන්න කිපදෙනෙක්ටම පලවෙනි දවසේම හරියට වැඩේ කරගන්න බැරිවෙලා තියෙනවා. ෆිට්ම උන් නිසා දන්නේ. වයිෆුත් හොද අන්ඩස්ටැඩින් එකක් තියෙන නිසා උබට හොදයි. නැත්නම් සමහර ගෑනු දන්නේ නැද්ද. :P:D

    oka ganan ban :P oita wada adu hoda ewa nedda :D
    ඕක පට්ට. Moods එකත් හොදයි. ඔය දෙක තමා දැනට 😇
    ------ Post added on May 1, 2021 at 6:35 PM
     
    hesh_jay_19

    Active member
  • Sep 30, 2020
    46
    217
    33
    9 months later, " babala hadeema gana katha karamu " :rofl:
    දැන්ම නම් බෑ බං. ළමයි හදන සීන් එකට මං.තාම රෙඩි නෑ. ඒක ගෙවල් දෙකෙන්ම දන්න හින්දා pressure කරන්නේ නෑ. ලැබීමේ හැටියට ඒවත් වෙයි. 😇
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,828
    2,733
    113
    මොන පව්කාරයෙක්ද උඹ
    කසාද බැන්ද ගෑනිගෙත් පෙට්ටිය කඩලා තියෙන්නෙ කොන්ඩම් දාලා
    tho huththak wath dekala nene :lol::lol::lol:
    ei ban gon comment daala gon kama penwanne..andare hodai ubata wada..paw utta. hena kemathi neda uba hena badukaaraya kiala penwanna kellek set wela nethath :P

    @hesh_jay_19 - monawa unath eththama kiala thiyei first experience eka gena :yes: hebei meke nan inne ban Johny ayyala :P (kiala hithan inna aya)