Ow ban . Mahath wenawaStill it's relatively safe
Too much hormones fucks up the body bro
Ow ban . Mahath wenawaStill it's relatively safe
Too much hormones fucks up the body bro
honestly that is why people migrate and never want to come. the main problems are still there in australia....as in sri lanka...but the freedom is what people want for. our fellows cant mind their own fucking business.Machan SL people don't know how to respect personal boundaries. Hama labbatama angili gahanawa.
When you are just over 18 they start asking - campus yanne nadda? rassawak nadda? etc
when you are 23 or something they ask - if you are a guy --> rassawak karanne nadda? padi keeyada? oita wada honda rassa nadda?, if it is a girl --> bandinne nadda?
When you get married they ask - lamai nadda? ai lamai hadanne anthe? wifeta berida? etc etc
When you get pregnant they comment - apo oya katha welane, mahath wela, kalu wela.
Just imagine living in this shitty SL society having to bear all of that.
If you wana do it naturally, then it is all about the speed and controlling your thoughts when come close to Cumming.අල්ලන් ඉන්න උපදෙසක් දෙන්න.. කොච්චර ට්‍රයි කරත් බෑ
true shit bro. Mostly on rural areas. urban, sub urban patte chuttak adui oya scene eka issarata wada dan.Machan SL people don't know how to respect personal boundaries. Hama labbatama angili gahanawa.
When you are just over 18 they start asking - campus yanne nadda? rassawak nadda? etc
when you are 23 or something they ask - if you are a guy --> rassawak karanne nadda? padi keeyada? oita wada honda rassa nadda?, if it is a girl --> bandinne nadda?
When you get married they ask - lamai nadda? ai lamai hadanne anthe? wifeta berida? etc etc
When you get pregnant they comment - apo oya katha welane, mahath wela, kalu wela.
Just imagine living in this shitty SL society having to bear all of that.
To elaborate more on this,true shit bro. Mostly on rural areas. urban, sub urban patte chuttak adui oya scene eka issarata wada dan.
Puluwan. But ewata mahath wenawa. It is not recommended to use it continuously. You can try out for another contraceptive methodPalaweni dawase witrk prostinor ekk use krnna baida sinhalu
That's why I said only for the first few nights. It's a better option than condoms right?Puluwan. But ewata mahath wenawa. It is not recommended to use it continuously. You can try out for another contraceptive method
ඊටත් වඩා මට හිතුනේ කොහොමද අම්මා ඕවා අනික් උන් එක්ක කියද්දි කියලා.කොහොමද බන් කෙල්ලගේ අම්ම ඇහුවේ එක ගැන . අද කැඩුවද කියලද

e unata ban e rata walath un inne sinhalu ekkamanehonestly that is why people migrate and never want to come. the main problems are still there in australia....as in sri lanka...but the freedom is what people want for. our fellows cant mind their own fucking business.
මචං දන්නෙ නැති නිසා අහන්නෙ... නංගිට යාබද හිල ට්‍රයි කරේ නැද්ද ජිස්නි ජිසං කරන කොට...මම කසාද බැන්දේ 2020 දෙසැම්බර් වල. අවුරුදු දෙකක සම්බන්ධතාවයකින් පස්සේ. ගෙවල්වව අයගේ ආශිර්වාදෙන් අපි කසාද බැන්ද. දෙයියනේ කියල කොරෝනා සීන් නුත් ඒ වෙද්දි settle වීගෙන ආවේ.
වෙඩින් එකේ වැඩ සේරම හොදට කෙරුණා. ඊට පස්සේ තමයි මට පැවරිල තියන හොදම වැඩේ. හනිමූන් ජින්කි ජිකා එක. ඒකට මම සූදානම් වෙච්ච හැටි, වැඩේ වෙච්ච හැටි මම එකින් එක කියන්නම්.
ඉස්සෙල්ලම මං ගැන කියනවනම් මට sex experience තිබිල නැහැ. පොඩි පොඩි ජිරි බිරිස් කරල තිබ්බට, phone sex කරල dick pic එකක් යවල තිබ්බට pentration එහෙම ඛරල තිබ්බෙ නෑ. මගේ නෝන මං තරම්වත් sex ගැන දැනුම්වත් කමක් නැහැ. එයාව phone sex එකකට කැණති තත්වෙට ගේන්න ටිකක් ගේමක් දෙන්න වුනා.
- කොණ්ඩම් ඇති පමණින් ගෙනියන්න. කඩෙන් ගිහින් කොන්ඩම් ඉල්ලන්න ලැජ්ජ වෙන්න එපා. උඹට කොන්ඩම් එක මහ ලොකු උනාට කඩේ එකාට මහ දෙයක් නෙවෙයි. මගේ නම් ලැජ්ජාව නැති වුනේ කැම්පස් රැග් සීසන් එකට හැමෝටම කිව්ව කොන්ඩම් පැක් එකක් අරන් එන්න කියල. හැබැයි ඉතින් වැට මාර පොල්වල බස්සන්නෙන වෙයි හොදේ. ඒකට තියන මරි මෝඩ බය නැති කරන්න.Pulling out එක first timeකරන කෙනක්ට හොද විදියක් නෙවෙයි. ලමයි දැන්ම හදන්න ඕන නැත්නම් කොන්ඩම් වලට යන්න. පස්සේ පුලුවන් pull out කරන්න.
- දෙන්නගෙම first time නම් lube එකක් ගෙනියන්න. මම නම් midnight divas එකෙන් ගෙදරටම ගෙන්න ගත්තා. කොන්ඩම් පාවිච්චි කරනවනම් water based lube එකක් ගන්න.
- වෙඩින් එක දවසේ පට්ට මහන්සියි. උදේ 1, 2 ඉදන් නැගිටන් ඉදල මදිවට දවසේම හිටගෙන ඉදල මදිවට නෑදෑයොන්ට වැඳ වැඳ ගිහින් කොන්ද කඩුත්තු වෙලානේ. ඒ හින්ද අපි දෙන්නටම sex කරන්න මූඩ් එකක් තිබ්බේ නෑ. ගිය ගමන් tub එක පිරෙන්න උණු වතුර දාගෙන ටිකක් බැහැල ඉදල රෑට හොදට කාලා නිදාගත්ත. ඊට කලින් නෝනාගේ කොණ්ඩේ ගලවන්නයි සාරිය ගලවන්නයි උදව් කරන්න වෙනවා. ඒ කාලකන්නි කොණ්ඩෙට කටු සීයක් ගහල එවන්නේ පලවෙනි දවසෙම මිනිහව ටෙස්ට් කරන්න වගේ. සාරි එක මහල තිබ්බ යට සායට එහෙම. මාල ටිකත් මහල තිබ්බ සාරියට තියල. ඒවා කරල ඉවර වෙද්දි හොද ගණන්. සිහියෙන් jewelry ටික අරන් තියන්න අන්දපු කෙනාට return කරන්න තියෙන ඒවා. ගොඩක් අය deposit තියාගන්නව. එකක් හරි නැති වුනොත් ලොකු ගණණන් කපා ගන්නව. අපේ අක්කට එහෙම වුනා. එ හින්ද පිලිවෙලකට අපි ඒව අරන් තිබ්බ.
- පහුවදා පාන්දර 5ට විතර නැගිට්ට අපි. මම කලිනුත් කිව්වනේ පොඩි පොඩි ඒව අපි දෙන්න කරල තිබ්බ කියල. පොඩි foreplay එකකින් පටන් අරන් වැඩේට enter වුනා. ඉතින් වැඩේ වුනාද පින්වතුනි. නෑනේ. එහෙම බුස් ගාලා ඇතුලට යන්නේ නෑ පින්වතුනි. Lube, condom, නිකන් කොහොම දැම්මත් එහෙම ලොකුවකට ඇතුලට ගියේ නෑ. කොහොමත් අපි හනිමූන් එකම සතියක් වගේ රවුම් ගැහුව නේ. එ හින්ද අපිට කල් තිබ්බ home coming එකට කලින් කරගන්න ඒත් අපිට හරියටම වැඩේ කරගන්න උනේ ගෙදරත් ඇවිත් සතියකට විතර පස්සේ. ජීවිත කාලයක්ම ඉස්සරහට තියන හින්ද මටත් ඕක යකා වගේ කාගෙන කරන්න ඕන වුනේ නෑ. එයා ටිකක් උනන්දු වුනා මොකද එයාගේ අම්ම නිතර නිතර අහන්න ගත්තා. හැබැයි අපේ අම්මා නම් අදටවත් ඒ ගැන අහල නෑ.
- ජපන් කොඩිය - ජපන් කොඩිය ආවත් නාවත් කෙල්ල ඇත්තටම virgin ද කියල බලාගන්න පුලුවන් penetrate වෙන විදියෙනුයි හැසිරෙන හැසිරීමෙනුයි. අපේ අම්මට වඳින්න ඕන සුදු රෙදි එවන්න තියා, මගෙන් වත්, wife ගෙන්වත්, wife ගේ අම්මගෙන් වත් ඒවා ගැන ඇහුවෙ නැති එකටයි. මම කිව්වනේ අපිට පලවෙනි දවසේ ඕක කරගන්න බැරි වුනා කියල. හරියටම ඕක කරගත්තේ සතියකට විතර පස්සේ. Penetrate කලත් ඔය කියනව වගේ බොස් ගාලා ලේ ආවේ නෑ. එවෙලේ ලේ ආවෙම නෑ. පහුවදා උදේ බලද්දි ටිකක් ලේ ගැවිල තිබ්බ එයාගේ short එකේ. පස්සේ තමයි දැක්කේ condom එකෙත් යන්තම් වගේ ලේ ගෑවිල තියනව. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. තමන්ට තමන්ගේ ගෑණි ශුවර් නම් එච්චරයි.
- කොන්ඩම් භාවිතයෙන් පසු - කවදාවත් කොමඩ් එකට දාලා flush කරන්න එපා. ඒව මහ අමන වැඩ. මම නම් කරන්නේ කොන්ඩම් එක පාවිච්චියෙන් පස්සේ ඒකට වතුර පුරවනවා. ඒ කොන්ඩම් එක කැඩුනද බලන්නත් එක්ක. තව ඕක නැත්නම් ගද ගහන්න බලනව. ඒක හෝදල ටිෂූ ඒක ඔතල එක්කෝ ප්ලාස්ටික් කුණු එකට දානව. නැත්නම් ගිනි ගහනව.
- After the sex - පෙරසම පස්සට කරල ගැජට් එක හොදට සෝදන්න. ගෑණිට ආසාවෙන් oral sex කරන්න පුලුවන් විදියට ඒක පිරිසිදුවට තියාගන්න. නිතර හෝදන්න පුලුවන්, ඉකමනට වේලගන්න පුලුවන් චූටි තුවායක් තියාගන්න මල්ලි වේලා ගැනීම සදහා. මටනම්.පිරිසිදුකම අංක එක. මතක ඇතුව නෝනාටත් එයාඛේ අංග උපාංග හෝදගන්න උනන්දු කරන්න. එවා ඇතුල හෝදගන්න වෙනම cleaning solution තියනවා. ඒව ph balanced. Ph care intimate wash කියල search කරල ඒ photo එක පෙන්නල pharmacy එකූන් ගන්න ඒව. නැත්නම් UTI වගේ හැදෙන්න පුලුවන්. මම ඒ දැක්කේ FB එකෙන්. මම ඒක කියනකන් නෝනා එහෙම එකක් දන්නේවත් නෑ. පස්සේ මම දන්න දන්න බදින්න ඉන්න සහ බැදපු යාලුවන්ට ඒ ගැන කියල යැව්ව.
ඉතින් ඕව තමයි මගේ හනිමූන් අත්දැකීම. දැන්නම් සෙක්ස් කියන එක අතිශය සාමාන්‍යයි. කනව, බොනව, film එකක් බලනව, sex කරනව, නිදාගන්නව දින චරියාවේ කොටස්. කියන තරම් මැජික් එකක් නවෙයි ඕක![]()
A good and most relevant one in terms of its didactic effect to our newly married as wellThat's why I said only for the first few nights. It's a better option than condoms right?
Cupid+ alcohol+stamina or apply delay spray to correct place in pennies=one hoursඅල්ලන් ඉන්න උපදෙසක් දෙන්න.. කොච්චර ට්‍රයි කරත් බෑ
blpanko owa thamyi samje awlඋදේ 1, 2 ඉදන් නැගිටන් ඉදල මදිවට දවසේම හිටගෙන ඉදල මදිවට නෑදෑයොන්ට වැඳ වැඳ ගිහින් කොන්ද කඩුත්තු වෙලානේ. ඒ හින්ද අපි දෙන්නටම sex කරන්න මූඩ් එකක් තිබ්බේ නෑ
Be careful what you buy and where you apply. There are so many harmful products out thereCupid+ alcohol+stamina or apply delay spray to correct place in pennies=one hours