My Honeymoon Experience - මගේ මධුසමයේ අත්දැකීම්.

Rotation

Active member
  • Jan 9, 2019
    109
    95
    28
    Pandara 5ta wadeta set wenna 4ta wage nagitala bathroom gihin awada? Udeta kawe passeda? Issella nam kawe monawada udeta kawe?
    හිස් බඩින්මයි එන්ටර් වෙලා තියෙන්නේ .
    මට හිස් බඩින් *තේ ගහන්නවත් බැ
     
    • Like
    Reactions: hesh_jay_19

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    1,950
    1,597
    113
    මම කසාද බැන්දේ 2020 දෙසැම්බර් වල. අවුරුදු දෙකක සම්බන්ධතාවයකින් පස්සේ. ගෙවල්වව අයගේ ආශිර්වාදෙන් අපි කසාද බැන්ද. දෙයියනේ කියල කොරෝනා සීන් නුත් ඒ වෙද්දි settle වීගෙන ආවේ.

    වෙඩින් එකේ වැඩ සේරම හොදට කෙරුණා. ඊට පස්සේ තමයි මට පැවරිල තියන හොදම වැඩේ. හනිමූන් ජින්කි ජිකා එක. ඒකට මම සූදානම් වෙච්ච හැටි, වැඩේ වෙච්ච හැටි මම එකින් එක කියන්නම්.

    ඉස්සෙල්ලම මං ගැන කියනවනම් මට sex experience තිබිල නැහැ. පොඩි පොඩි ජිරි බිරිස් කරල තිබ්බට, phone sex කරල dick pic එකක් යවල තිබ්බට pentration එහෙම ඛරල තිබ්බෙ නෑ. මගේ නෝන මං තරම්වත් sex ගැන දැනුම්වත් කමක් නැහැ. එයාව phone sex එකකට කැණති තත්වෙට ගේන්න ටිකක් ගේමක් දෙන්න වුනා.


    • කොණ්ඩම් ඇති පමණින් ගෙනියන්න. කඩෙන් ගිහින් කොන්ඩම් ඉල්ලන්න ලැජ්ජ වෙන්න එපා. උඹට කොන්ඩම් එක මහ ලොකු උනාට කඩේ එකාට මහ දෙයක් නෙවෙයි. මගේ නම් ලැජ්ජාව නැති වුනේ කැම්පස් රැග් සීසන් එකට හැමෝටම කිව්ව කොන්ඩම් පැක් එකක් අරන් එන්න කියල. හැබැයි ඉතින් වැට මාර පොල්වල බස්සන්නෙන වෙයි හොදේ. ඒකට තියන මරි මෝඩ බය නැති කරන්න.Pulling out එක first timeකරන කෙනක්ට හොද විදියක් නෙවෙයි. ලමයි දැන්ම හදන්න ඕන නැත්නම් කොන්ඩම් වලට යන්න. පස්සේ පුලුවන් pull out කරන්න.

    • දෙන්නගෙම first time නම් lube එකක් ගෙනියන්න. මම නම් midnight divas එකෙන් ගෙදරටම ගෙන්න ගත්තා. කොන්ඩම් පාවිච්චි කරනවනම් water based lube එකක් ගන්න.

    • වෙඩින් එක දවසේ පට්ට මහන්සියි. උදේ 1, 2 ඉදන් නැගිටන් ඉදල මදිවට දවසේම හිටගෙන ඉදල මදිවට නෑදෑයොන්ට වැඳ වැඳ ගිහින් කොන්ද කඩුත්තු වෙලානේ. ඒ හින්ද අපි දෙන්නටම sex කරන්න මූඩ් එකක් තිබ්බේ නෑ. ගිය ගමන් tub එක පිරෙන්න උණු වතුර දාගෙන ටිකක් බැහැල ඉදල රෑට හොදට කාලා නිදාගත්ත. ඊට කලින් නෝනාගේ කොණ්ඩේ ගලවන්නයි සාරිය ගලවන්නයි උදව් කරන්න වෙනවා. ඒ කාලකන්නි කොණ්ඩෙට කටු සීයක් ගහල එවන්නේ පලවෙනි දවසෙම මිනිහව ටෙස්ට් කරන්න වගේ. සාරි එක මහල තිබ්බ යට සායට එහෙම. මාල ටිකත් මහල තිබ්බ සාරියට තියල. ඒවා කරල ඉවර වෙද්දි හොද ගණන්. සිහියෙන් jewelry ටික අරන් තියන්න අන්දපු කෙනාට return කරන්න තියෙන ඒවා. ගොඩක් අය deposit තියාගන්නව. එකක් හරි නැති වුනොත් ලොකු ගණණන් කපා ගන්නව. අපේ අක්කට එහෙම වුනා. එ හින්ද පිලිවෙලකට අපි ඒව අරන් තිබ්බ.

    • පහුවදා පාන්දර 5ට විතර නැගිට්ට අපි. මම කලිනුත් කිව්වනේ පොඩි පොඩි ඒව අපි දෙන්න කරල තිබ්බ කියල. පොඩි foreplay එකකින් පටන් අරන් වැඩේට enter වුනා. ඉතින් වැඩේ වුනාද පින්වතුනි. නෑනේ. එහෙම බුස් ගාලා ඇතුලට යන්නේ නෑ පින්වතුනි. Lube, condom, නිකන් කොහොම දැම්මත් එහෙම ලොකුවකට ඇතුලට ගියේ නෑ. කොහොමත් අපි හනිමූන් එකම සතියක් වගේ රවුම් ගැහුව නේ. එ හින්ද අපිට කල් තිබ්බ home coming එකට කලින් කරගන්න ඒත් අපිට හරියටම වැඩේ කරගන්න උනේ ගෙදරත් ඇවිත් සතියකට විතර පස්සේ. ජීවිත කාලයක්ම ඉස්සරහට තියන හින්ද මටත් ඕක යකා වගේ කාගෙන කරන්න ඕන වුනේ නෑ. එයා ටිකක් උනන්දු වුනා මොකද එයාගේ අම්ම නිතර නිතර අහන්න ගත්තා. හැබැයි අපේ අම්මා නම් අදටවත් ඒ ගැන අහල නෑ.

    • ජපන් කොඩිය - ජපන් කොඩිය ආවත් නාවත් කෙල්ල ඇත්තටම virgin ද කියල බලාගන්න පුලුවන් penetrate වෙන විදියෙනුයි හැසිරෙන හැසිරීමෙනුයි. අපේ අම්මට වඳින්න ඕන සුදු රෙදි එවන්න තියා, මගෙන් වත්, wife ගෙන්වත්, wife ගේ අම්මගෙන් වත් ඒවා ගැන ඇහුවෙ නැති එකටයි. මම කිව්වනේ අපිට පලවෙනි දවසේ ඕක කරගන්න බැරි වුනා කියල. හරියටම ඕක කරගත්තේ සතියකට විතර පස්සේ. Penetrate කලත් ඔය කියනව වගේ බොස් ගාලා ලේ ආවේ නෑ. එවෙලේ ලේ ආවෙම නෑ. පහුවදා උදේ බලද්දි ටිකක් ලේ ගැවිල තිබ්බ එයාගේ short එකේ. පස්සේ තමයි දැක්කේ condom එකෙත් යන්තම් වගේ ලේ ගෑවිල තියනව. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. තමන්ට තමන්ගේ ගෑණි ශුවර් නම් එච්චරයි.

    • කොන්ඩම් භාවිතයෙන් පසු - කවදාවත් කොමඩ් එකට දාලා flush කරන්න එපා. ඒව මහ අමන වැඩ. මම නම් කරන්නේ කොන්ඩම් එක පාවිච්චියෙන් පස්සේ ඒකට වතුර පුරවනවා. ඒ කොන්ඩම් එක කැඩුනද බලන්නත් එක්ක. තව ඕක නැත්නම් ගද ගහන්න බලනව. ඒක හෝදල ටිෂූ ඒක ඔතල එක්කෝ ප්ලාස්ටික් කුණු එකට දානව. නැත්නම් ගිනි ගහනව.

    • After the sex - පෙරසම පස්සට කරල ගැජට් එක හොදට සෝදන්න. ගෑණිට ආසාවෙන් oral sex කරන්න පුලුවන් විදියට ඒක පිරිසිදුවට තියාගන්න. නිතර හෝදන්න පුලුවන්, ඉකමනට වේලගන්න පුලුවන් චූටි තුවායක් තියාගන්න මල්ලි වේලා ගැනීම සදහා. මටනම්.පිරිසිදුකම අංක එක. මතක ඇතුව නෝනාටත් එයාඛේ අංග උපාංග හෝදගන්න උනන්දු කරන්න. එවා ඇතුල හෝදගන්න වෙනම cleaning solution තියනවා. ඒව ph balanced. Ph care intimate wash කියල search කරල ඒ photo එක පෙන්නල pharmacy එකූන් ගන්න ඒව. නැත්නම් UTI වගේ හැදෙන්න පුලුවන්. මම ඒ දැක්කේ FB එකෙන්. මම ඒක කියනකන් නෝනා එහෙම එකක් දන්නේවත් නෑ. පස්සේ මම දන්න දන්න බදින්න ඉන්න සහ බැදපු යාලුවන්ට ඒ ගැන කියල යැව්ව.

    ඉතින් ඕව තමයි මගේ හනිමූන් අත්දැකීම. දැන්නම් සෙක්ස් කියන එක අතිශය සාමාන්‍යයි. කනව, බොනව, film එකක් බලනව, sex කරනව, නිදාගන්නව දින චරියාවේ කොටස්. කියන තරම් මැජික් එකක් නවෙයි ඕක :lol::lol::lol:
    මෙව්වණේ භණ් ථ්‍රමේඩ්
     
    • Like
    Reactions: hesh_jay_19

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,001
    2,627
    113
    අද නම් හදට ආවා
    Be My Valentine Love GIF by DUREX

    wada iwara unata passe thama itn :D :D
    Oh No Wow GIF by Manifest Destiny Down: SPACETIME
     
    • Haha
    Reactions: hesh_jay_19

    hesh_jay_19

    Active member
  • Sep 30, 2020
    41
    135
    33
    හිස් බඩින්මයි එන්ටර් වෙලා තියෙන්නේ .
    මට හිස් බඩින් *තේ ගහන්නවත් බැ
    බෑ කියල දෙයක් නෑ බොක්ක. හිතේ අයිය අතට ගන්න 🤣

    kariyo owwa ammala duwalagen ahanawada?
    අහනව බන්. කෙල්ලොන්ගේ අම්මලාට ඒව හෙන ප්‍රශ්න ලු 😑
    ------ Post added on May 1, 2021 at 8:58 PM
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,118
    862
    113
    මට මතක නෑ!
    මටත් මල පැනගෙන ආවා. Was in a verge of lashing out. But everything was settled later.


    මානසික හේතූන් මත කරන්න වුනා. Counsellomg යන්නත් වුනා කසාද බදින්න කලින්. ඒ ගැනත් ලියන්නම් අපි දෙන්නගේ පෞද්ගලිකත්වය රැකෙන විදියට 😎
    ------ Post added on May 1, 2021 at 2:12 PM


    Screenshot ekak mama damma. Maha ganak nam na. 200ta adui kohomahari.
    ------ Post added on May 1, 2021 at 2:28 PM
    Thanks machan
     
    • Like
    Reactions: hesh_jay_19

    hesh_jay_19

    Active member
  • Sep 30, 2020
    41
    135
    33
    කොන්ඩම් වගේද බන් මාස්ක් එක දාන්න ලජ්ජා එවුනුත් ඉන්නේ. හීනමානෙ තමයි.

    කොරෝනා වලට කලින් උණක් හෙම්බිරිස්සාවක් තියෙන එකෙක් නිකමට මාස්ක් එකක් දැම්මද කියපන්කො මේ රටේ බෝ කර කර ගියා මිසක්.

    අඩුම ගානේ දොස්තරලා දාන්න කියලත් දාන්නෙ නැති උන් ඉන්නවා. ඒක ඉතින් හීන මානෙ තමයි. අනුන් හිතන විදිහ වැඩක් නෑ තමුන් හරිදේ කරනවා කියලා කරන උන් අඩු එක තමයි ලොකුම හෙනේ. ගොඩක් එවුන් ජීවත් වෙන්නෙ අනුන්ට ඕනෙ විදිහට.


    විශ්වාස කරන්නත් අමාරුයිනෙ බං එහෙම අහනවද? අද දාගත්තද දුවේ අදවත් හරි ගියාද ගගා.
    ------ Post added on May 1, 2021 at 7:36 PM
    ඇහුව හත් ඉලව්වේ 🤣. අන්තිම වෙද්දිනම් මටත් මල පැනගෙන ආවා. ගම් වල හැදීච්ච මිනිස්සු නේ 😑.

    after all this happens and 3 months down the lane you wonder why you got married... no attraction and all responsibilities start coming :lol: :lol:
    Sex is the only thing lightens up the marriage. Rest is quite tiresome as you said. Hoping for the best bro. We'll see 😇
    ------ Post added on May 1, 2021 at 9:03 PM

    Everything you said is ok and sensible except this. You cant say that even if you had sex with 1000 women. If she doesn't bleed then she is not a virgin. Every woman knows how to act as they've never been touched. Don't be sad

    only if her arsehole can talk :lol:

    I'm just kidding bro. but the fact remains the same
    Well, I personally do not believe in the virginity and that crap. I only believe in the people. I don't even mind if she had previous experience. Who am I to judge? If she is faithful, that's only matter to me 😇. I just addressed to the audience that is it.
    ------ Post added on May 1, 2021 at 9:06 PM
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    684
    1,437
    93
    දන් නැති නිසා අහන්නේ පලවෙනි දවසෙ කොන්ඩම් ඇරෙන්න වෙන විසඳුමක් ඇත්තෙම නැද්ද බං?අර වැක්සීන් එකක් තියෙනව නේද මාස තුනකටද කොහෙද?ඩොකෙක්ට කියල ඒක ගස්සගත්තොත් අවුල්ද?ඇත්තටම දන් නැති නිසා අහන්නේ
     
    • Like
    Reactions: hesh_jay_19

    hesh_jay_19

    Active member
  • Sep 30, 2020
    41
    135
    33
    Pandara 5ta wadeta set wenna 4ta wage nagitala bathroom gihin awada? Udeta kawe passeda? Issella nam kawe monawada udeta kawe?
    E weddi udeta kala hitiye na. Bathroom yanna ona uneth na kali dawase re hodata clean wela yana hinda. Mouth wash tikakin kata nam sodagena awa. 🤭

    දන් නැති නිසා අහන්නේ පලවෙනි දවසෙ කොන්ඩම් ඇරෙන්න වෙන විසඳුමක් ඇත්තෙම නැද්ද බං?අර වැක්සීන් එකක් තියෙනව නේද මාස තුනකටද කොහෙද?ඩොකෙක්ට කියල ඒක ගස්සගත්තොත් අවුල්ද?ඇත්තටම දන් නැති නිසා අහන්නේ
    Birth control pills wage owa mewa godak thiyenawa. Ewage side effects nuth thiyenawane. Methana lamai hadanna baya akamaththa thibba magen hinda mata hithune na eyata ewa suggest karanna. Eke wagakeema mama baragaththa 😇.
    ------ Post added on May 1, 2021 at 9:09 PM
     
    • Like
    Reactions: Lankaputhra16