My Last Attempt

aruna47

Well-known member
  • pons la polime indagena riddagena wenada wagema:lol::lol::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol:

    එකෙක් කෙල්ලෙක් දාලා ගියා කියලා අඩනවා අනික් එකා මාසයක් ඉදලා එක්ස්පොස් කරන්න කියලා අඩනවා. දෙන්නම මගෙන් කාලා පස්සෙන් එන ලාටු පොන්ස්ලා දෙන්නෙක්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලංකාව දින්නොත් උඹ හෙළුවෙන් ඉඳල අර Scurvy වගේ වීඩියෝ එකක් දාන්න ඕනෙ.
    8.gif

    එහෙම නොඋනොත් මම එළකිරියෙ පස් පාගන්නෙ නෑ. :P

    කොහොමද ආස. අල්ලමුද ඔට්ටුව....:rolleyes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනේ පොන්න diazkolla දැනුයි ත්‍රෙඩ් එක දැක්කේ...
    ජාතක කරපු තාත්තටයි
    වදපු අම්මටයි
    හැදුනු වැඩුණු රටටයි වැඩකට නැති අපතයෝ...
    දැන්වත් ඇහැරලා බලපන්..තෝ වගේ එකෙක්ට රටේ සල්ලි වලින් අකුරක්වත් ඉගෙනගන්න ලැබුනටත් ලජ්ජවෙයන් වේස කොල්ලා.....

    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අනේ පොන්න daizkolla දැනුයි ත්‍රෙඩ් එක දැක්කේ...
    ජාතක කරපු තාත්තටයි
    වදපු අම්මටයි
    හැදුනු වැඩුණු රටටයි වැඩකට නැති අපතයෝ...
    දැන්වත් ඇහැරලා බලපන්..තෝ වගේ එකෙක්ට රටේ සල්ලි වලින් අකුරක්වත් ඉගෙනගන්න ලැබුනටත් ලජ්ජවෙයන් වේස කොල්ලා.....

    :lol::lol::lol::lol:
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    me podi ekek ban. umbalawa kuppawala fun gannawa. eekath athal. mokada maath net eke muslim unwa kuppawala fun gatta kalayak. eeka balu wade thama but kinda fun. :P so ignore this guy.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    උඹඑකටම උප්පැන්නෙ විදියට ශ්‍රීලාංකිකයෙක් වෙන්න ඕනෙ. දුකයි මචං. කාව හරි අවුස්සන්න හරි උඹ දැම්මත් ඔය ගැන දුකයි. බනින්නවත් හිතෙන්නෙ නෑ. :no::no:
    ඔබේ ශ්‍රීලාංකිකකමේ මළගම වෙනුවෙන් මාගේ සාතිශය සංවේගය! :(

    ඊළඟ ආත්මෙ අර පාරෙ රෙන, රීපුව උඩ බුදියන ඉන්දියන් ගොබිලෙක් වෙලා ඉපදියන් කියල ප්‍රාර්ථනා කරනවා මචෝ :)
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    යාළුවා;16482781 said:

    ha:lol::lol:
     
    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    යාළුවා;16482783 said:
    ආතල් එකට තමන් වැදුව අම්මව වචනෙන් වත් විකුණන්න හොඳ නෑ මචෝ. :no:

    Oh.. I didn't read the whole thread machan. eka num weradi deyak. I agree.. :yes:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    තමන් කැමති රටක පැත්තත ගැනීමේ අයිතිය ඒ ඒ පුද්ගලයාගේ පෞද්ගලික මතය මත පදනම් වූ දෙයක්. අපි කාටවත් කියන්න බැහැ උබ ලංකාව පැත්ත ගනින් කියල. එක හරියට බලෙන් ආදරය ලබා ගන්නවා වගේ වැඩක්.

    diazkolla ඉන්දියාවට සහයෝගය දක්වනවානම් එක උගේ පෞද්ගලික කැමැත්ත. කොහෙවත් ඉන්න උන් මොකද මේ බොරුවට කාලේ නාස්ති කරගෙන ලේ පුච්චන් දගලන්නේ. ඔය කේන්තියාම ඒ ඒ අයගේ බුද්ධි මට්ටමේ ලක්ෂණයන්. යකෝ දැන් බලපුවාම ඉන්දියන් කාරයොයි ලංකාවේ උනුයි අතර වෙනසක් නැහැ නේ.
     
    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    තමන් කැමති රටක පැත්තත ගැනීමේ අයිතිය ඒ ඒ පුද්ගලයාගේ පෞද්ගලික මතය මත පදනම් වූ දෙයක්. අපි කාටවත් කියන්න බැහැ උබ ලංකාව පැත්ත ගනින් කියල. එක හරියට බලෙන් ආදරය ලබා ගන්නවා වගේ වැඩක්.

    diazkolla ඉන්දියාවට සහයෝගය දක්වනවානම් එක උගේ පෞද්ගලික කැමැත්ත. කොහෙවත් ඉන්න උන් මොකද මේ බොරුවට කාලේ නාස්ති කරගෙන ලේ පුච්චන් දගලන්නේ. ඔය කේන්තියාම ඒ ඒ අයගේ බුද්ධි මට්ටමේ ලක්ෂණයන්.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    තමන් කැමති රටක පැත්තත ගැනීමේ අයිතිය ඒ ඒ පුද්ගලයාගේ පෞද්ගලික මතය මත පදනම් වූ දෙයක්. අපි කාටවත් කියන්න බැහැ උබ ලංකාව පැත්ත ගනින් කියල. එක හරියට බලෙන් ආදරය ලබා ගන්නවා වගේ වැඩක්.

    diazkolla ඉන්දියාවට සහයෝගය දක්වනවානම් එක උගේ පෞද්ගලික කැමැත්ත. කොහෙවත් ඉන්න උන් මොකද මේ බොරුවට කාලේ නාස්ති කරගෙන ලේ පුච්චන් දගලන්නේ. ඔය කේන්තියාම ඒ ඒ අයගේ බුද්ධි මට්ටමේ ලක්ෂණයන්.
    පල හුත්තො යන්න.. උපන් රටට සහයෝගය දෙන්නෙ නැතුව වෙන කොහෙවත් ඉන්න කාලකන්නි රටකට මොකටද සහයෝගය දක්වන්නෙ.. නිකං හුත්තක් කියවන්නැතුව පලයං.