ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    යාළුවනේ මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා,

    ඒ තමයි මම ගොඩාක් අසයි යාළුවෝ ආශ්‍රය කරන්න,ඒ කොල්ලොද කෙල්ලොද කියලා මට කිසිම ප්‍රශ්නයක් නෑ.නමුත් මට යෙහෙලියන් ඉදලා නෑ.මට මිතුරන් තමයි ගොඩාක් ආශ්‍රය කරන්න ලැබිලා තියෙන්නෙ.මම ආසයි ඔය ඕනෙම කෙනෙක්ව ඇසුරු කරන්න.මම ගොඩාක් කැමති එයාලගේ ප්‍රශ්න මගෙත් එක්ක කියනවට මගේ ප්‍රශ්න එයාලට කියනවට.එහෙත් මට ලැබෙන යාළුවෝ ගොඩාක් වෙනස් අය.මට පාසල් කාලයේ ඉදන්ම අද වෙනතුරු ලැබිලා තියෙන යළුවෝ හැමෝගෙන්ම අතින්ම මම ගොඩාක් කොන් වෙනවා.මම අවලස්සනත් නෑ.මම මත් වතුර,දුම් බීම් වලින් තොර පුද්ගලයෙක්.යාළුවෙක් මට අසභය වචනයකින් බැන්නත් මට එ කෙනාට බනින හිත දෙන්නෙ නෑ.නමුත් ඒ දෙයට ගොඩාක් හිත රිදෙනවා.මට සුළු දෙයටත් ගොඩාක් හිත රිදෙනවා.ඒ වගේ දෙයක් කියපු මුළු දවසම මට ගොඩාක් අවුල්.:(:(:(

    තව දෙයක් මම හැමෝටම ගොඩාක් උදවු කරන්න කැමති.නමුත් සමහරුන් ඒ අවෂයතාවයෙන් ගොඩාක් ලොකු අයුතු ප්‍රයෝජන ගන්න අදනවා,කවුරුහරි කෙනෙක් මට වැඩක් කිව්වොත් මම ඒ දේට බෑ කියලා කියන්න කැමති නෑ.බෑ කියලා කියන්න මගේ හිත ඉඩ දෙන්නේ නෑ.මට බයයි ඒ වචනයෙන් ඒ කෙනාගේ හිත රිදෙයි කියලා,ඒ හේතුව නිසා මම ගොඩාක් තැන්වල වැඩකාරයෙක් බවට පත් වෙලා.මට මේ වෙන දේවල් නිසා මට හිතෙනවා මම ලොකු පව් කාරයෙක් කියලා,මම ගිය ආත්මේ කරපු පව් වල වන්දි වෙන්න ඇති මේ ආත්මේ කරන්නේ.:oo::oo::oo:
    මම ඔයාලට මේ දෙවල් කියන්න හේතුව මනුෂයෙක්ගේ දුක හදුනන්නේ තවත් ඒ වගේම මනුෂ්යයෙක්ම නිසා,මම හිතෙනවා ඒ මනුස්සකම ඔයාලා ගාව තියෙනවා කියලා.බුද්ධිමත් මිතුරෙනි මම මේ දේවල් සමග කොහොමද ජීවිතය හුරු කරගන්නේ,මට කොතැනද වැරදුනේ කරුණාකරලා ඔබගේ අවංක අදහස් මට දෙන්න,:nerd:

    ඔයාලට තෙරුවන් සරණයි!!!
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    wayasa kiiyada?
    kello aduraganna job ekak karanawanam e than wala. konakata wela baye inna epa. baya nathuwa issarahata gihin samanya widihata kathaa karanna. job eka mokakda?
    onawata wada udaw karanna yanna epa. udaw karanawa kiyala anik eunta gaanak naththan udaw karanna yanna epaa nikan rep eka bahina eka witharai (oya udaw kiwwe nikan computer walata windows daana eka wage ewa )
     
    මට වයස අවු.20යි.මට ඕනේ කෙල්ලන්ට ලං වෙන්න නෙවයි.ඇයි මට මෙහෙම වෙන්නේ ඇයි කියලා දැනගන්න යළුවේ.:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Uba wage un nethi taram ban dan...anyway dan kale ohoma be samajaya wenas..minissu wenas...you gotta learn to respect yourself first...learn to say no to things you dont like to do...dont be a doormat for anyone..ube hoda hitha tiyaganin...but deserve minidunta witarsk help karapan...wediya nice guy wenna yanna epa...etakota anith ayata tamnge agayak nethi wenawa..ekai ubaws wihuliwata simple ekata ganne..mokada e aya dannawa uba mukuth kiyanne kiyala and uba illapu gaman ona deyak karanawa kiyala..ada idan eh
    ema wenna epa tamnta hithak nattan be kiyanna...first respect yourself and your space and time.etakota wate inna aya okoma ubata respect karai..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට වයස අවු.20යි.මට ඕනේ කෙල්ලන්ට ලං වෙන්න නෙවයි.ඇයි මට මෙහෙම වෙන්නේ ඇයි කියලා දැනගන්න යළුවේ.:(

    උඔ මුලින්ම බෑ කියන්න ඉගෙන ගනින්. උඔට මේ ලෝකෙ ඉන්න ඔක්කොම මිනිස්සු සතුට කරන්නත් බෑ එහෙම කරන්න ඕනෙත් නෑ. ඒ නිසා උඔට කරන්න බැරි දෙයක් තියනවනන් කෙලින්ම කියපන් බෑ කියල.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    wayasa kiiyada?
    kello aduraganna job ekak karanawanam e than wala. konakata wela baye inna epa. baya nathuwa issarahata gihin samanya widihata kathaa karanna. job eka mokakda?
    onawata wada udaw karanna yanna epa. udaw karanawa kiyala anik eunta gaanak naththan udaw karanna yanna epaa nikan rep eka bahina eka witharai (oya udaw kiwwe nikan computer walata windows daana eka wage ewa )

    :lol::lol::lol::lol::lol::lol:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    Puluwan tharam udav karapan.... umbe capacity ekata eya nawenna yannepa...
    machan loke wena amadetama umba waga kiyanna one na... umbata ahema karannath ba.......
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඔ මුලින්ම බෑ කියන්න ඉගෙන ගනින්. උඔට මේ ලෝකෙ ඉන්න ඔක්කොම මිනිස්සු සතුට කරන්නත් බෑ එහෙම කරන්න ඕනෙත් නෑ. ඒ නිසා උඔට කරන්න බැරි දෙයක් තියනවනන් කෙලින්ම කියපන් බෑ කියල.
    කෙලින්ම බෑ කියන්න හොඳ නෑ බන්. ඔලුව පාවිච්චි කරලා ලිස්සන්න පුරුදුවෙන්න ඕන:dull::P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oka wadiya ganan ganna epa bn,
    onewata wada hama yaluwektama udaw karanna yanna epa,
    godak yaluwo mcn yaluwo unata hena selfish, mage yaluwangenut 80%k ma ehema tamai.
    uba ela porak.

    heta ayit reply ekak daannam thread ekata, ada tikak busy mcn.
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,946
    721
    113
    Karate nththam hoda martial art ekak karapan....gym gihin body building karapan macho. oka nikamma hari yai. ubata wela thiyenne self confidence nathi eka,, issara matath oya aula thibba... dan mamai run karanne ape area eka... kello nothing.. :)
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    macho.. uba wage hithana un adui.. mamath oya katta kaalekata kalin kaawa.. eth mama tika tika baa kiyanna purudu wuna.. mulin mulin awul... passe passe hari giya.. dan anith un mata wada kiyanna enne naa.. eth mata hithunoth mama bahala marila hari e wade karala denawa..
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    oka wadiya ganan ganna epa bn,
    onewata wada hama yaluwektama udaw karanna yanna epa,
    godak yaluwo mcn yaluwo unata hena selfish, mage yaluwangenut 80%k ma ehema tamai.
    uba ela porak.

    heta ayit reply ekak daannam thread ekata, ada tikak busy mcn.

    hari machan,dunna advise 1ta thans.
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    hama kenaama sathutu karanna baa bn..
    shape welaa kohoma hari inna balapan..
    yaaluwo wishwaasa karanna baa bn godak un..
    cheeththa reddak dakkama godak unta mula amathaka wenawa..
    uba uthsaha karala kohoma hari ube jeewithe goda daaganin machan.. :)
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මට advise දීපු හැම දෙනාටම ගොඩාක් ස්තූතියි යළුවනේ.ඔයාලට යහපතක්ම වේවා!!!
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    මට වයස අවු.20යි.මට ඕනේ කෙල්ලන්ට ලං වෙන්න නෙවයි.ඇයි මට මෙහෙම වෙන්නේ ඇයි කියලා දැනගන්න යළුවේ.:(

    :Dඑහෙම ලං වෙන්න බෑ බන් :rolleyes:උබට හිතලා කෙල්ලන්ට ලං වෙලා යාලු වෙන්න හදනවනම් එක කෙල්ලන්ට තේරේනවා උන් හිතන්නේ වෙන සීන් එකකට යාලු වෙන්න හදනවා කියලා :P.එක එන්න ඔනේ ඇග ඇතුලෙන්ම :Dකෙල්ලෙක් එක්ක වුනත් කතා කලා එච්චරයි ආයේ යාලුව කියලා පුක දෙන්න යන්න එපා :no:.ලව් කරන්න ඔනේ නම් එකට හොද කෙනෙක් හොයා ගනින්:love: .කුනු හරප කිව්වා බියර් එකක් බ්ව්වා කියලා ඇගේ කෑලි යන්නේ නෑ :rolleyes:අනිත් එක ඔතෑනි වෙන්න යන්න එපා බැන්නොත් බැනපන් ගැහුවොත් ගහපන් අසාදාරණයක් කලෝත් පලිගනින් මොන හුත්&ද?:angry: මම හොද එකා කියලා බොරැවට මවා ගත්ත දේවල් ඇතුලෙ ඉන්න එපා බන් :D.ඔනේ එකෙක් එක්ක කතා කරපන් සුහදශ්‍රිලිව හිනා වෙයන් ඊට වැඩිය මොනවද ?:yes: උබට අවු 20 මෙහෙමෙ හිතෙනවනම් ඡොබ් එකක් කරන කොට එන ප්‍රශ්න වලට ෆේස් කරන්න බැරි වෙනවා
     
    uba kiyapu deyeth aththak thiyenawa bn,but mata kellek akka yalu wenna one na,
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba kiyapu deyeth aththak thiyenawa bn,but mata kellek akka yalu wenna one na,

    Mcho wediya nice ekek wenna epa...uba hhituwta samahara minusnta wediya hoda ayawa penne fake un widiyata....ube hoda gathi guna tiyaganin but tanata sudusu welawata witarak....hathara wate inna okotma help karanna yanna epa....help eka agaya karana ekenkta witarak help karapan...and godakma dekata be kiyanna purudu weyan...akamaten wunath karanna wenawa...nattan uba kello athreth konda pana nathi ekenek widiyata penna gannawa...minisungem ubata respect eka adu wenawa...