යාළුවනේ මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා,
ඒ තමයි මම ගොඩාක් අසයි යාළුවෝ ආශ්‍රය කරන්න,ඒ කොල්ලොද කෙල්ලොද කියලා මට කිසිම ප්‍රශ්නයක් නෑ.නමුත් මට යෙහෙලියන් ඉදලා නෑ.මට මිතුරන් තමයි ගොඩාක් ආශ්‍රය කරන්න ලැබිලා තියෙන්නෙ.මම ආසයි ඔය ඕනෙම කෙනෙක්ව ඇසුරු කරන්න.මම ගොඩාක් කැමති එයාලගේ ප්‍රශ්න මගෙත් එක්ක කියනවට මගේ ප්‍රශ්න එයාලට කියනවට.එහෙත් මට ලැබෙන යාළුවෝ ගොඩාක් වෙනස් අය.මට පාසල් කාලයේ ඉදන්ම අද වෙනතුරු ලැබිලා තියෙන යළුවෝ හැමෝගෙන්ම අතින්ම මම ගොඩාක් කොන් වෙනවා.මම අවලස්සනත් නෑ.මම මත් වතුර,දුම් බීම් වලින් තොර පුද්ගලයෙක්.යාළුවෙක් මට අසභය වචනයකින් බැන්නත් මට එ කෙනාට බනින හිත දෙන්නෙ නෑ.නමුත් ඒ දෙයට ගොඩාක් හිත රිදෙනවා.මට සුළු දෙයටත් ගොඩාක් හිත රිදෙනවා.ඒ වගේ දෙයක් කියපු මුළු දවසම මට ගොඩාක් අවුල්.
තව දෙයක් මම හැමෝටම ගොඩාක් උදවු කරන්න කැමති.නමුත් සමහරුන් ඒ අවෂයතාවයෙන් ගොඩාක් ලොකු අයුතු ප්‍රයෝජන ගන්න අදනවා,කවුරුහරි කෙනෙක් මට වැඩක් කිව්වොත් මම ඒ දේට බෑ කියලා කියන්න කැමති නෑ.බෑ කියලා කියන්න මගේ හිත ඉඩ දෙන්නේ නෑ.මට බයයි ඒ වචනයෙන් ඒ කෙනාගේ හිත රිදෙයි කියලා,ඒ හේතුව නිසා මම ගොඩාක් තැන්වල වැඩකාරයෙක් බවට පත් වෙලා.මට මේ වෙන දේවල් නිසා මට හිතෙනවා මම ලොකු පව් කාරයෙක් කියලා,මම ගිය ආත්මේ කරපු පව් වල වන්දි වෙන්න ඇති මේ ආත්මේ කරන්නේ.
මම ඔයාලට මේ දෙවල් කියන්න හේතුව මනුෂයෙක්ගේ දුක හදුනන්නේ තවත් ඒ වගේම මනුෂ්යයෙක්ම නිසා,මම හිතෙනවා ඒ මනුස්සකම ඔයාලා ගාව තියෙනවා කියලා.බුද්ධිමත් මිතුරෙනි මම මේ දේවල් සමග කොහොමද ජීවිතය හුරු කරගන්නේ,මට කොතැනද වැරදුනේ කරුණාකරලා ඔබගේ අවංක අදහස් මට දෙන්න,
ඔයාලට තෙරුවන් සරණයි!!!
school yana kale matah oya demai machan une...
uba mata wechcha dewalmai kiyala tiyenne. but work karanna gattama wenas wenawa okkoma. ape jeewithen yana ayata yanna denna. apith ekka inna ayath ekka satutin inna. onama deyak wadiya hitanna epa. kello gana wadiya hitanna yanna epa. issara kello nobalapu mata, dan kello passen enawa ban. ohoma tamai. kellek hoya gannakan budu kattak kanna one. kellek hambunata passe loke nati kello apita set wenna enawa ban. balapanko uba hitha hoda kollek kiyala hituna nisa kiyanne. waradinne na ban. okkomath ekka satutin hitpan.



100% Agreed 
