FOSS මාව කාලාද මම FOSS කා&#3

  • Total voters
    22

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
sanzilla jackcat said:
So you thinks that RATPOISON is just simpler and light weight than the
xfce ?
well I trying to manually install the RATPOSITION , anyway we need a discussion about windowmanagers.

nope I didn't ment that.

but its faster/ and easier than most of others. but if sm one got addicted to GUI (click click click things :D) he can't get used to Ratpoison..

I know xfce well couz 2 reasons

1 I'm running My all Lappies with xfce couz it brings me gr8 Battary lyf
2 I'm (actually was, couz nw its finished until nxt tym) in the xubuntu team (testing)

ya need a discussion. but not here. going out topic is not allowed with EK rules. so come to the FOSS thread (link is in my thread). as i remember I told this to you couple of tyms but I think you dun care:eek:... pls be there and be cool. i lyk to talk with you. but NOT TO FIGHT k....
 
gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
KHz said:
පිස්සු වැටෙනව කියල ඔහොමත් පිස්සු වැටෙනවද බං?
ෆොස්මනේ උඹේ ජීවිතේ
කෙල්ලෙක්ටවත් කවුරැවත් ඔච්චර පිස්සු වැටිලා නැතිව ඇති

හික් හික් මට කෙල්ලෙක් නම් හරියන එකක් නෑ.. මොකද මට හැමදේම ඕපන් වෙන්න ඕනනෙ..

තාම මීට් උනේ නෑ කමාන්ඩ් ලයින් එක දැක්කාම බය නොවෙන කෙල්ලෙක්.. හික් හික් එහෙම මීට් උනොත් අන්න එදාට අයිම් ඉන් ලව්
 
gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
ChuttaFX said:
මම නම් හිතන්නෙ, මල්ලිව ෆෝස් කෑවට පස්සෙ මල්ලි ෆෝසුත් එක්ක බත් කාලා.

අමුවෙං
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    ඇයි පොඩ්ඩක්?? මට හොඳටම පිස්සු.. :yes::yes:

    යන්තම් ඇති ඇත්ත පිලිඅරන්.....................:D :D

    මේ දැන් 5 වෙනිදා එනකොටවත් උඹේ ඔය පිස්සුව හොද කරන වරෙන්..............:yes: :yes:

    නැත්නම් කට්ටිය උඹ එතනත් උඹේ මලඉලව් ෆොස් බම්බුව ගැන කතා කරන්න ගත්තොත්, කට්ටිය ඔබයි පාන්කඩ කටේ................:shocked: :shocked: :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    KHz said:
    පිස්සු වැටෙනව කියල ඔහොමත් පිස්සු වැටෙනවද බං?
    ෆොස්මනේ උඹේ ජීවිතේ
    කෙල්ලෙක්ටවත් කවුරැවත් ඔච්චර පිස්සු වැටිලා නැතිව ඇති

    මූට ඉන්න කෙල්ල තමා මෙයාගේ Computer එක.................:yes: :yes: ඒකට තමා මෙයා සේරම කරන්නේ.....................:shocked: :shocked: :lol: :lol:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    urajdrlk said:

    යන්තම් ඇති ඇත්ත පිලිඅරන්.....................:D :D

    මේ දැන් 5 වෙනිදා එනකොටවත් උඹේ ඔය පිස්සුව හොද කරන වරෙන්..............:yes: :yes:

    නැත්නම් කට්ටිය උඹ එතනත් උඹේ මලඉලව් ෆොස් බම්බුව ගැන කතා කරන්න ගත්තොත්, කට්ටිය ඔබයි පාන්කඩ කටේ................:shocked: :shocked: :lol: :lol:

    පුස් නැති හොඳ පාංකඩ ලෑස්ති කරගන්න. ඒත් එන්න නොලැබෙන විදියක් පේන්නෙ. බලමූ.. එදාට එලකිරි එකේ කවුරුත් නැති වෙයි ද?
     
    xmpddaja

    Member
    Jun 8, 2008
    3,254
    3
    0
    gayan kalhara said:
    පුස් නැති හොඳ පාංකඩ ලෑස්ති කරගන්න. ඒත් එන්න නොලැබෙන විදියක් පේන්නෙ. බලමූ.. එදාට එලකිරි එකේ කවුරුත් නැති වෙයි ද?

    :baffled: Moko Enna nolabenne ????:confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    gayan kalhara said:
    පුස් නැති හොඳ පාංකඩ ලෑස්ති කරගන්න. ඒත් එන්න නොලැබෙන විදියක් පේන්නෙ. බලමූ.. එදාට එලකිරි එකේ කවුරුත් නැති වෙයි ද?

    ආවේ නැති අය ඔක්කොම BAN කරවන්නයි හිතාගෙන ඉන්නේ..................:frown: :frown: ඒ නිසා අනිවාර්යෙන් එන්න....................:) :) :) :)
     
    xmpddaja

    Member
    Jun 8, 2008
    3,254
    3
    0
    urajdrlk said:
    ආවේ නැති අය ඔක්කොම BAN කරවන්නයි හිතාගෙන ඉන්නේ..................:frown: :frown: ඒ නිසා අනිවාර්යෙන් එන්න....................:) :) :) :)

    :shocked::baffled::baffled::sorry:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    urajdrlk said:
    ආවේ නැති අය ඔක්කොම BAN කරවන්නයි හිතාගෙන ඉන්නේ..................:frown: :frown: ඒ නිසා අනිවාර්යෙන් එන්න....................:) :) :) :)

    ඔය මගමරුවා ට්*රැවල්ස් එකේ ඉස්පිරිතාලෙ යනවට වඩා බෑන් වෙලා වෙන අයිඩී එකකින් එන එක හොඳා