` My LIFE `

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ජීවිතය විදින්න විදින්න ජීවත් වෙන්න ආස හිතෙනවා.
ජීවිතේ මොකද්ද කියලා දැනගන්නත් කලින්ම ජීවිතේ අපිව දාලා යනව කියලා දැනුනොත් මොකද හිතෙන්නේ....?
මටත් එහෙම හිතුනා
 

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
hmmm... api katath samahara welawata ohoma hithenawa... eth jeewithaya ehema lesiyen apen ath wenne na..... jeewithayata api adaraya karanawa wagema ma loke loukika dewal wadiya oluwata ganne nathuwa hitiyoth godak sathutin inna puluwan . lassanai minu .....
 

SSKL

Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    JIVITHAYA

    G:\Backup CD\Arunalla.jpg
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මොකද මොකක් හරි ප්‍රශ්නයක්ද?
    කොහොමත් ජීවිතය තණ අග පිනි බිදු වගේ....


    ජීවිතේ මට හිතුන හැටි වෙන්න ඇති අයියේ..ප්‍රශ්නයක් නම් නෙමේ...
    ඔව්...ජීවිතය පිණි බිදක් වගේ තමා
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ජීවිතේ මට හිතුන හැටි වෙන්න ඇති අයියේ..ප්‍රශ්නයක් නම් නෙමේ...
    ඔව්...ජීවිතය පිණි බිදක් වගේ තමා

    එහෙනම් කමක් නැහැ...
    ඇත්ත නංගා ඕනම දෙයක් ගැන ඕනාවට වඩා බලාපොරොත්තු තියාගන්න නරකයි.ජීවිතේ ගැන උනත්.