laSsanai minu
eth duka hithenawa![]()

hmmm... api katath samahara welawata ohoma hithenawa... eth jeewithaya ehema lesiyen apen ath wenne na..... jeewithayata api adaraya karanawa wagema ma loke loukika dewal wadiya oluwata ganne nathuwa hitiyoth godak sathutin inna puluwan . lassanai minu .....

එහෙනම් කමක් නැහැ...
ඇත්ත නංගා ඕනම දෙයක් ගැන ඕනාවට වඩා බලාපොරොත්තු තියාගන්න නරකයි.ජීවිතේ ගැන උනත්.
ජීවිතය විදින්න විදින්න ජීවත් වෙන්න ආස හිතෙනවා.
ජීවිතේ මොකද්ද කියලා දැනගන්නත් කලින්ම ජීවිතේ අපිව දාලා යනව කියලා දැනුනොත් මොකද හිතෙන්නේ....?
මටත් එහෙම හිතුනා
http://img198.imageshack.us/i/lonelypierot.jpg/

poem eka nam excellent nanga....
bt mokak hari prob ekak tiyenawa wage....
mona unat jeevithaya subawadiwa dakinna hitanna...
mama danna widihatanam nanga oya 100% positive girl kenek...
ape sithuwili anuwa samahara wita apita hamadema wenas karanna puluwan nanga...

Mama me wage kavi walata mukuth kiyanne naha nangi..e oyata tiyena adaraya nisa..oya eka dannawa…![]()

Touching one. Mama hithanne jeewithe keti weema gana mama kalinuth oyage poem ekaka dakka...