. ලන්ච් පැකට් එක්ක ගැන රුපියල් 150. මම පොඩ්ඩක් හෙට්ටු කරලා රුපියල් 130 අඩු කර ගත්ත. කෑම එක නම් පට්ට රසයි.
කන කැම එකට හෙට්ටු කරන්නෙ ලැජ්ජ නැද්ද යකො
මයි සෙල්ෆ් ගැන කියපන් බලන්න.. කො ඉතින් පටන් ගනින්..

. ලන්ච් පැකට් එක්ක ගැන රුපියල් 150. මම පොඩ්ඩක් හෙට්ටු කරලා රුපියල් 130 අඩු කර ගත්ත. කෑම එක නම් පට්ට රසයි.
මයි සෙල්ෆ් ගැන කියපන් බලන්න.. කො ඉතින් පටන් ගනින්..

ඔව් එදා තොට මදි නොකියන්න දුන්නනේ. කැම්පස් නුලේදී. ඒකෙ තරහ මෙහෙමවත් පිරිමහ ගනින්.

උඹ පටලන් ඉන්නේ..වල්ලපට්ටා;16758717 said:සිගරට් බොන්නේ මෝඩයෝ.... අපි මෝඩයෝ කියන දේවල් අහන්නේ නෑ![]()
තෝ ගෙදරින් පැන්නුවා නේද.. නෑනට කොටන්න ගිහින්..
ජේමිස් බන්ඩා;16757806 said:ඔන්න ආවා අසහන කාරයා.. දැන් තව ටික දවසකින් ත්‍රෙඩ් එකක් දායි බත් විකුනන කෙල්ලෙක්ව සෙට් කරගන්න උදව් කරන්න කියලා.. පුදුම අසහනෙන් ඉන්නෙ මූ.