My Lunch Packet

sustagen

Banned
May 28, 2014
214
20
0
අපේ එළකිරි මිතුරියක් පොඩි ස්වයන් රැකියාවක් කරනවා. දවල් කෑම ගෙදරටම ඩිලිවර් කරනවා. මමත් ඇද තමයි දැන ගත්තේ. ඔයා උඩහමුල්ල මහරගම අවටනම් ඉන්නේ ගෙදරටම ගෙනත් ගන්න පුළුවන්. ලන්ච් පැකට් එක්ක ගැන රුපියල් 150. මම පොඩ්ඩක් හෙට්ටු කරලා රුපියල් 130 අඩු කර ගත්ත. කෑම එක නම් පට්ට රසයි.

vyv7vd.jpg
 
Last edited:

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ගොල්ඩ් ලීෆ් එකයි බත්පැකට් එකයි ගන්න තො බැන්කුවට ගියාද? නෙදකින් අපතයා..

ඉන්ටනෙට් කාඩ් දාගෙන නැනට කෙලින්න දගලන අපතයා. සස්ටජන් එකක් බීලා බුදියගන්.

dJdKcX.jpg

Last edited:

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අඩෝ කෑම එකත් එක්ක සිගරට් එකකුත් දිලනම් 130 උඩින්ම ලාබයි නේ බන්.........

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    ගොල්ඩ් ලීෆ් එකයි බත්පැකට් එකයි ගන්න තො බැන්කුවට ගියාද? නෙදකින් අපතයා..

    ah tea estate eke wadakarana thots awulda
     
    Mar 8, 2014
    145
    9
    0
    kauda oya mithuruya :rolleyes:

    ඔන්න ආවා අසහන කාරයා.. දැන් තව ටික දවසකින් ත්‍රෙඩ් එකක් දායි බත් විකුනන කෙල්ලෙක්ව සෙට් කරගන්න උදව් කරන්න කියලා.. පුදුම අසහනෙන් ඉන්නෙ මූ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජේමිස් බන්ඩා;16757806 said:
    ඔන්න ආවා අසහන කාරයා.. දැන් තව ටික දවසකින් ත්‍රෙඩ් එකක් දායි බත් විකුනන කෙල්ලෙක්ව සෙට් කරගන්න උදව් කරන්න කියලා.. පුදුම අසහනෙන් ඉන්නෙ මූ.

    hikzz paw halo..:lol::lol::lol:
     
    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    ජේමිස් බන්ඩා;16757806 said:
    ඔන්න ආවා අසහන කාරයා.. දැන් තව ටික දවසකින් ත්‍රෙඩ් එකක් දායි බත් විකුනන කෙල්ලෙක්ව සෙට් කරගන්න උදව් කරන්න කියලා.. පුදුම අසහනෙන් ඉන්නෙ මූ.

    :lol::lol::lol::lol::baffled::growl:
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    ජේමිස් බන්ඩා;16757806 said:
    ඔන්න ආවා අසහන කාරයා.. දැන් තව ටික දවසකින් ත්‍රෙඩ් එකක් දායි බත් විකුනන කෙල්ලෙක්ව සෙට් කරගන්න උදව් කරන්න කියලා.. පුදුම අසහනෙන් ඉන්නෙ මූ.

    ඔව් එදා තොට මදි නොකියන්න දුන්නනේ. කැම්පස් නුලේදී. ඒකෙ තරහ මෙහෙමවත් පිරිමහ ගනින්.:lol::lol::lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඔව් එදා තොට මදි නොකියන්න දුන්නනේ. කැම්පස් නුලේදී. ඒකෙ තරහ මෙහෙමවත් පිරිමහ ගනින්.:lol::lol::lol::lol::lol:
    මයි සෙල්ෆ් ගැන කියපන් බලන්න.. කො ඉතින් පටන් ගනින්..
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,857
    26,878
    113
    මම පොඩ්ඩක් හෙට්ටු කරලා රුපියල් 130 අඩු කර ගත්ත. කෑම එක නම් පට්ට රසයි.

    Bath packet ekatath hettu karana kunu lobayekne :rolleyes: