දෙවෙනි දවසෙ අපි ගියා batu caves, genting highlands, strawberry farm , Chin Swee Temple බලන්න
batu caves ....
strawberry farm .....
Chin Swee Temple ......
genting highlands and cable car
හවස හෝටලේට ඇවිල්ලා නාල පොඩි නින්දක් දාලා රෑවෙලා ගියා merdeka square , river of life බලන්න
මෙතනින් ගග වල් 2ක් එකට එකතුවෙනවා. ඒකෙන් තමයි කියන kuala lumpur නම හැදිල තියෙන්නෙ. විස්තර internet එකේ තියෙනවා
දෙවෙනි දවස එතනින් ඉවරයි .....