My Malaysia Trip

2osama

Well-known member
  • Oct 25, 2010
    68,603
    58,328
    113
    මාලඹේ
    USD 50 ta aduma gane ringgit 180 wath hambu wenna one ..
    un dunne ringgit 85 witharak nam un ubawa andawala.
    USD50 ta ringgit 85 ganna kalin poddak lankawe di rates beluwe nedda ?
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    super මචං.... රුපියල් 500 ට තිබ්බ visa fee එක් දැන් 6500 යි අම්මෝ....
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,441
    280
    83
    අල්ලපු ගෙදර...
    ඔව් මචන්. අනික ලංකාවෙ වගේ හිගන්නන්ගෙන් වදයකුත් නෑ. අපේ පන්සලකට පල්ලියකට යන්න බෑ නෙ බලෙන් සල්ලි ඉල්ලනවනෙ :angry:



    කිසි තැනක කුණු පොදක් නෑ..... එකට ලංකාවේ..... :(