


අනේ බන් නිකම් ඩයලොග් එකට පුක නොදී ඉදපන් බන්'උබලට අතීතය අමතක උනාට උන් තමයි යුද්ද කාලෙදි කොටින්ටත් cඔන්නෙcටිඔන් දුන්නෙ උබලාට ආදරයට නෙමෙයි ගොනො ඔහොම connection දෙන්නෙ උන් තමයි TRC එකට කියල එයාටෙල් වැස්සෙවුවෙ අඩුම ඇමතුම් ගාස්තු වලට කෙලවලා තොපිට එච්චර කෙලවපු එකා හොදයි අනෙ යකො තොපි සින්හලද මහ ලොකු ජාතිවදියො ටික තොපි හිතන් ඉන්නෙ හාන්ස් විජේසූරිය සින්හල කියලද![]()

4g nathnam 3g walata auto switch wenawa. habai router/dongle eka 3g support karanwa nam witharaimachan oka weda karanne 4G walata witharada? oya sim eka 3G walata work karanna hadanna berida?

මාත් ගත්ත දැන් සතියක් විතර වෙනවා. මට අපු maximum speed එක 27Mb/s. මේ වෙලාවේ නම් 18 Mb/s.
මන් ගත්තේ 25 GB එක. SLT ADSL එකත් තියෙන හින්ද ඒ ඇති.
![]()
මචං උබට ඕකට Land Phone එකක් හම්බ උන නේද? එකට SLT phones වලින් calls ගන්න පුලුවන්ද?
අපිට හම්බ වෙච්ච Dialog land phone එකට SLT Lines වලින් calls ගත්තම "ඔබ ඇමතු අංකය වැරදි, අංකය පරික්ෂ කර නැවත අමතන්න" කියනවනේ!
උබලට එහෙම සීන් එකක් නැද්ද?
ඔය Dialog 4G (Fixed) connection එක නේද? ඕකට antenna එකක් හයි කරනවද? අනික ඔච්චර speed එන්නෙ කොහොමද? ඩයලොග් සයිට් එකේ advertise කරල තියෙන්න Download 4Mbps and upload 1Mbps කියල.
http://www.dialog.lk/personal/broadband/fixed-broadband/packages/4g-lte-packages/
