මචන් දැනට මේ business එකේ ඉන්න ය පොඩ්ඩක් උදව්වක් කරනවද?
මගේ අදහසක් තියනවා අපේ ගමේ තියන ඉඩමක සුරතල් මසුන් බෝ කරන farm එකක් හදන්න..මේකට market එකක් තියනවද? local or export කරන්න?
දැනට මේ field එකේ ඉන්න අය විස්තර ටිකක් කියනවද?