මම මගේ පරණ කැමරා එකට අලුත් ලෙන්ස් එකක් ගත්තා ගිය සතියේ. මේකේ ජාතිය Tamron . මොඩෙල් එක SP 70-300mm f 4-5.6 di vc usd. කොම්පැනිය ජපානේ උනාට හදලා තියෙන්නේ චීනේ. අවුලක් නැහැ කොහේ උනත් කොම්පැනියේ බඩු නම්. මම මගේ පරණ කැමරා ලෙන්ස් දෙකම විකුණලා තමයි මේක ගත්තේ අලුතෙන් තව පොඩි ගානක් යට කරලා. කැමරාවට වඩා ලෙන්ස් වල ගණන් වැඩි. 

මේක ඇවිත් Telephoto Zoom ලෙන්ස් එකක්. දුර තියන වස්තු ලන් කරලා හොඳ කොලිටියෙන් ගන්න පුළුවන්. දැනට ගත්තේ මම ඉන්න තැනෙන් ගොඩ බාන ප්ලේන් තුනක් විතරයි. බලන්නකෝ කොහොමද කියල. මේ ලෙන්ස් එක හැබැයි සැහෙන බරයි.
මේ ලෙන්ස් එකෙන් ගත්තු ප්ලේන් ටිකක්.