My new desk setup 🤡🔥🤖😊

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,034
    14,238
    113
    🌎
    image.png


    @scurvy varen yakoow
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,034
    14,238
    113
    🌎
    අඩෝ උබල සීරියස් අරගෙන නෙ. මේ වලතර ගෙ ඩෙස්ක් සෙටප් එක 🤡

    image.png

    ------ Post added on Nov 14, 2025 at 6:36 PM
     
    • Haha
    Reactions: DiksonAlex

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    ඔය ලටින් වලින් ඇස් වලට කේස් එකක් එන්නෙ නැද්ද .
     
    • Like
    Reactions: DiksonAlex

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,034
    14,238
    113
    🌎
    1 මොනිටරයක් ඇතිද බන්
    හොදයි, කරුවලේ ඇස් රිදෙන්නෙ නැද්ද බං?
    another RGB lover spotted :D
    light damma kiyanne pattada ban :D
    ඔය ලටින් වලින් ඇස් වලට කේස් එකක් එන්නෙ නැද්ද .
    👇
    අඩෝ උබල සීරියස් අරගෙන නෙ. මේ වලතර ගෙ ඩෙස්ක් සෙටප් එක 🤡

    image.png

    ------ Post added on Nov 14, 2025 at 6:36 PM
     
    • Like
    Reactions: Reincarnator

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,463
    27,015
    113
    Kandy
    ඔලුවෙ කැරැකැවිල්ල එන්නේ නැද්ද බන් ඔය පාට පාට ලයිට් වලට
     
    • Like
    Reactions: DiksonAlex

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,076
    10,439
    113
    My preference.
    No RGB, No dark room ( ලැප් එකේ වැඩක්නම් දවල්ට කෑම කාමරේ මේසෙට වෙලා, රෑට මගෙ කාමරේ ) තැන් මාරු කරාම ඔලුවට relax ගතියක් දැනෙනවා.