My New Graphic Card

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔන්න එහෙනම් ඉදලා ඉදලා මාත් ගත්තා VGA කාඩ් එකක් මගේ මැශින් එකට(Asus GTX650Ti OC 2GB ).
    ගත්තේ අබුඩාබී වලින් එන කෙනෙක්ට කියලා ගෙන්න ගෙන.
    මේකත් එක්ක 650W පවර් සප්ලයි එකක් ගත්තා.
    VGA එකටයි පවර් සප්ලයි එකටයි ගියේ ලන්කාවේ සල්ලි වලින් රු.32000.00
    ග්‍රැෆික්ස් නම් කියලා වැඩක් නෑ ඕන ගේම් එකක් 1080p මැක්සිමම් ඩීටේල්ස් දාලා ගහන්න පුලුවන්.

    මේක තමා මගේ මැශින් එක.

    ECS G41T-M16 Motherboard.
    Intel Core 2 Duo E8400 3.0GHz 6mb Cache Processor.
    6GB G-Skill DDR3 1333GHz Ram.(2GB+4GB)
    1TB Hitachi Sata Hard Disk.
    Asus GTX650Ti OC 2GB Graphic Card.
    Samsung B2230 LCD 21.5 inch HD Monitor.

    rmpOODM.jpg

    82BJNYj.jpg

    DB7SQBn.jpg

    k95bmPN.jpg

    0vAIVmi.jpg

    Ni7MpRR.jpg

    rC7Z3ZP.jpg

    • Like
    Reactions: agrmrs

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    maxa mchn nice....asus patta reliability eka..mage eka patta gahanwa tama elata weda....OC karanna yanna epa....anyway ube cpu eka core i5 ekak wage passe gahaganna...bottleneck wenawa big games walaata...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    maxa mchn nice....asus patta reliability eka..mage eka patta gahanwa tama elata weda....OC karanna yanna epa....anyway ube cpu eka core i5 ekak wage passe gahaganna...bottleneck wenawa big games walaata...

    OC කරන්න ආස නෑ බන් මම.ඒක නිසා මම කරන්න යන්නේ නෑ.
    නෝර්මල් core 2 duo,i3 වලට එන්නේත් 3mb cache එකක්.ඒත් මේක 6mb cache processor එකක් නිසා අව්ලක් නෑ කොල්ලා.මම කෙලින්ම i7 එකකට යන්නයි හිතන් ඉන්නේ.ආර්ථිකේ නෑ බන්.ටික ටික හදනවා හොද මැශින් එකක්.
    උබේ vga එක මොකක්ද?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    OC කරන්න ආස නෑ බන් මම.ඒක නිසා මම කරන්න යන්නේ නෑ.
    නෝර්මල් core 2 duo,i3 වලට එන්නේත් 3mb cache එකක්.ඒත් මේක 6mb cache processor එකක් නිසා අව්ලක් නෑ කොල්ලා.මම කෙලින්ම i7 එකකට යන්නයි හිතන් ඉන්නේ.ආර්ථිකේ නෑ බන්.ටික ටික හදනවා හොද මැශින් එකක්.
    උබේ vga එක මොකක්ද?

    ah ela mchn...oya gta series wage ewata henata cpu one ban ekai...mage tikak dan paranai Gtx460 ekak tiyenne..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ah ela mchn...oya gta series wage ewata henata cpu one ban ekai...mage tikak dan paranai Gtx460 ekak tiyenne..

    කතා කරන්න එපා GTA නම් පේන්න බැරි ගේම් එකක් මට.හරි කුජිතයි ඒ ගේම් එක.
    අඩෝ පට්ට බන්.මම nVidia GTX460 කාඩ් එකට මාර ආසයි.සිරා කාඩ් එකක්.
     
    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    OC කරන්න ආස නෑ බන් මම.ඒක නිසා මම කරන්න යන්නේ නෑ.
    නෝර්මල් core 2 duo,i3 වලට එන්නේත් 3mb cache එකක්.ඒත් මේක 6mb cache processor එකක් නිසා අව්ලක් නෑ කොල්ලා.මම කෙලින්ම i7 එකකට යන්නයි හිතන් ඉන්නේ.ආර්ථිකේ නෑ බන්.ටික ටික හදනවා හොද මැශින් එකක්.
    උබේ vga එක මොකක්ද?

    දැන් හොඳ මැෂින් එකක් හදනවනම් 3ක්වත් ඕනේ. නැත්තම් හිතට හරි නෑ වගේ. ඊට වඩා හොඳයි නිං ඉන්නවා :D:D:D:D:D
     
    ankutta

    Member
    Feb 3, 2012
    79
    1
    0
    dote
    machan mama techzone eken gatte evga gt 630 card ekak. warranty claim karanna deela gatta aran eka dawasen apahu leda denna gatta.un deela tiyenne e card ekamai. dan warranty iwarai .untama denna kiyala baluwe!