
බිත්ති නම් පොඩි වැඩි වීමක් තියෙනවා තමයිawul ban
therumak nathuwa anawashya biththi dala thiyanawa
athule innakota as dekata penne podi area ekak
hira geyak wage denei
oya tv balana thana ehema asu walata dannathuwa open widihata kalanam hari
බිත්ති නම් පොඩි වැඩි වීමක් තියෙනවා තමයි
ඩයිනින් එකේ ඉදල ටීවී එක වෙන් වෙන බිත්තිය අනවශ්‍යයි මචන් මටත් පෙන්නේ
මමත් ගෙයක් හදල හෙම්බත් වෙලා ඉන්නේ එකයි සබ්ජෙට් එක ගැන මේ වෙනකොට හොද දැනීමක් තියෙනවා

