My new internet connection speed

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    photoshop ban thopilath owwata ahuwenawane

    උබලට මොන internet speed ද බං
    6418_zps4261d84a.png


    9Y7qmQ3.png
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    මම සිරි ලංකාවේ තවම නම් ඉන්නෙ. මේක ස්පෙශල් ඩයලොග් පැකේජ් එකක්. 1290Rs/- 200GB Bandwidth 20Mbps/4Mbps

    ane ube ahawal eka :P mama me ude paandara dialog eke danna kiyana un 10ta withara katha karala nondi una tho hinda :angry::angry:

    prove karapan balanna.
     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    3147338991.png


    bhda2r.jpg


    මචං ඔන්න ඔය ලින්ක් එක දාපන් .එතකොට හැමෝටම තෙරයි උබ ෆොටෝෂොප් නෙවේ කලේ කියලා.අනික ඇත්තම තමාදම්මේ කියලා මොකද 16Mbps තියන එකකත් නවත්තලා දාපු ගමන් වගේ එන්න පුළුවන් ඕක .හැබයි ඉතින් 200Gb කියලා නම් පෙන්නන අපහසුයි :yes: