My New Nokia Lumia 720

Apr 13, 2014
394
17
0
skyp call nam thawama aran na mama.. :( yup front cam ekak nam na habai. net speed eka nam awlak na.. :) hoda apps tikakuth hambuna camera ekata.. :) :)

oyata athe mny thiyenawanam 920 ekakata yanna..ekath maru 4n eka..kisima awulak na.. :) 46000k wage wenawa mama gaththa thana nam eka..

920 දැන් වැඩක් නෑ බන්... පරණයිනේ..... 2012 ෆෝන්..... 925 ඔකේ... 49000 වෙන්නේ..... ස්කයිපි අව්ල් නෑ... බැක් කැමරා එකෙන්.... කෝල් වැඩ. වීඩියෝ තමා අව්ල් ඉස්සරහා කැමරා නැති නිසා.......
 
CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    වලස් පැංචා;16554450 said:
    920 දැන් වැඩක් නෑ බන්... පරණයිනේ..... 2012 ෆෝන්..... 925 ඔකේ... 49000 වෙන්නේ..... ස්කයිපි අව්ල් නෑ... බැක් කැමරා එකෙන්.... කෝල් වැඩ. වීඩියෝ තමා අව්ල් ඉස්සරහා කැමරා නැති නිසා.......

    hmm.. :( 920 eke nam front cam eka thibba mathaka widihata..ekai mama eka gana kiwuwe.

    front cam, flasher athyawashya nathnam hodama 4n eka thama ithin 525 eka.. :D :D
     
    Apr 13, 2014
    394
    17
    0
    Im also switched to a lumia. :)

    thx for helping me to buy a Xperia b4..:)

    මම ගාවත් OS 3ම තියනවා....

    1554368_693555490683086_1148701562558817146_n.jpg
     
    Apr 13, 2014
    394
    17
    0
    hmm.. :( 920 eke nam front cam eka thibba mathaka widihata..ekai mama eka gana kiwuwe.

    front cam, flasher athyawashya nathnam hodama 4n eka thama ithin 525 eka.. :D :D

    යා...... Entry-level වලට තමා බන් ෆ්‍රන්ට් කැමරා නැත්තේ..... Midle-range & Flagship ඔක්කොටම කැමරා තියනවා.... ලුමියා 620 ඉදලා උඩට ඔක්කොම තියනවා..... (620ත් Entry-level හොදේ)
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    වලස් පැංචා;16554472 said:
    යා...... Entry-level වලට තමා බන් ෆ්‍රන්ට් කැමරා නැත්තේ..... Midle-range & Flagship ඔක්කොටම කැමරා තියනවා.... ලුමියා 620 ඉදලා උඩට ඔක්කොම තියනවා..... (620ත් Entry-level හොදේ)

    :) :) :)
    mata front cam eka wadak na wadiya..a nisa mama 525 ekak gaththa... :) 20,000kata gaththe..so gaanat ekka baladdi a 4n eka labai.. and hodai :)