My new OS!!

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    කාල බිලා නම් කමකුත් නැහැ බඩට හරි කියලා ඉවසගන්න තිබුනා.:lol::lol::lol:
    අම්බලමක ඉන්න එකෙකුට ඔව්ව මොනාද? ටොයිස්.:lol::lol::lol:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මං ඕක මුලින්ම කිවවා ඇහුවද නැහැ
    10 000 ක් දීලා crack Win7 එකක් ගන්න එකද වාසි
    නැත්නම් නිකම්ම දෙන crack එක දාගන්න එකද වාසි.
    පිටරටින් කිව්වොත් බලු ගූගොඩක් හරි ගෙන්න ගෙන කන අපේ ශ්‍රී ලාංකිකයන්ට ඕවා හොද පාඩම්
    .:lol:
    කුකුල් පාඩම්:lol::lol::lol:
     

    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    අම්බලමක ඉන්න එකෙකුට ඔව්ව මොනාද? ටොයිස්.:lol::lol::lol:

    බෙඩ්ෂිට් 10 ක් ගන්න තිබුනා යකෝ :P
    අයියෝ සල්ලි.:lol::lol::lol:
     

    kpushanaka

    Member
    Apr 2, 2008
    85
    0
    0

    එළ එළ, Update කරන විදිය ඇහුවා නම් කියලා දෙන්න තිබ්බා.
    අපි නම් ඉතින් Pirates ලා තමයි
    :eek:
    Ade kohomada machan update karanne, athakota masayak vithara giyama trial version kiyala vatenavane machan, ahama venne nathuva puluvanda???, poddak kiyala deepankooooo pls!!!!!:shocked:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    බෙඩ්ෂිට් 10 ක් ගන්න තිබුනා යකෝ :P
    අයියෝ සල්ලි.:lol::lol::lol:
    බල්ලෝ බුදියන ඇඳවල් වලට බෙඩ්ශීට් හරි යන්නේ නෑ යකෝ.:lol::lol::lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :sorry: අපරාදේ, :yes: උඹ ජෙනුයින් ම එකක් ගත්ත නම් ඔන්න තව කමක් නෑ.. :cool: මම නම් සල්ලි දීල ගත්තෙ කැස්පර්ස්කයි 2011 විතරයි. 1700ක් ද කොහෙද උනේ.. :sorry: සල්ලි දීල නම් අරන් නෑ මේ වෙද්දි වෙන එක සොෆ්ට්වෙයා එකක් වත්.... :no: උස්සන එකත් මහ බලු වැඩක් බං එක අතකින්.. :( ඒත් ඉතින් සාධාරණ ගානක් නම් සල්ලි දීල ගන්න පුළුවන්. :shocked: රුපියල් 25000ක් 30000ක් කියන්නෙ දැන් හොඳ මැෂින් එකක් අටවගන්න පුළුවන්.. :eek: ඒකට ඔක්කොම ජෙනුයින් ම සොෆ්ට්වෙයා දානව නම් ලක්ෂෙත් පනිනව. :oo: ඕකනෙ කරන්න බැරි ජෙනුයින් අරන්... :( :(
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    pirate copy hodai wage :D
    Microsoft Windows 7 Enterprise x86 SP1 Integrated March 2011-BIE
    update karannath puluwan gamak nathuwa:D
     
    Last edited:

    SadSoul

    Banned
  • Apr 18, 2011
    102
    11
    18
    Meka fake ekak wage, mam ebay dispute ekak open kara, Seller kiwwa full refund ekak dennam kiyala item eka return karanna one. Eth key eka weda.
     

    shan_n95

    Member
    Feb 10, 2008
    10,228
    81
    0
    ela ela congradz.....ube salli walin uba kamathi ewa kara kiyala apita dhos kiyanda ba ban....ube kamatta
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Menna original badu.
    From ebay for $94 including shipping.

    b3tzbd.jpg

    Machan, Ship kale kohe indan da? From HK or China nam oka FAKE...Will blacklisted Soon