My new pad!

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    :cool: uba hadila hodayi ban ube ammaath sathutu weyi inna thanaka idan:):):) onna ohoma manussayek wage idapan :cool:

    නැ පොන්ස් ඌ ගිය විතරනේ...පහු වෙනකොට කලින් විදිහට එයි :cool:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අනේ මුගේ life story එක තියන තැනක ලින්ක් එක හරි Life story එක හරි කවුරු හරි දාන්න කෝ ..
    ආසයි බන් දැන ගන්න .. ගොඩක් අය දැති එළකිරි එකේ මුගේ Life story එක දන්නේ නැති අය
    මටනම් තේරෙන්නේ නැහැ හැමෝම මුට බනිනවා , මුත් හැමෝටම බනිනවා
    අනේ scurvy
    avatar130929_3.gif
    ඔයාවත් දාන්නකෝ ඔයාගේ කතාව
    :confused::confused::confused:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,241
    40,940
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අනේ මුගේ life story එක තියන තැනක ලින්ක් එක හරි Life story එක හරි කවුරු හරි දාන්න කෝ ..
    ආසයි බන් දැන ගන්න .. ගොඩක් අය දැති එළකිරි එකේ මුගේ Life story එක දන්නේ නැති අය
    මටනම් තේරෙන්නේ නැහැ හැමෝම මුට බනිනවා , මුත් හැමෝටම බනිනවා
    අනේ scurvy
    avatar130929_3.gif
    ඔයාවත් දාන්නකෝ ඔයාගේ කතාව
    :confused::confused::confused:
    ok. Umbe amma mawa suck karala gatta.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මුගේ life story එක තියන තැනක ලින්ක් එක හරි Life story එක හරි කවුරු හරි දාන්න කෝ ..
    ආසයි බන් දැන ගන්න .. ගොඩක් අය දැති එළකිරි එකේ මුගේ Life story එක දන්නේ නැති අය
    මටනම් තේරෙන්නේ නැහැ හැමෝම මුට බනිනවා , මුත් හැමෝටම බනිනවා
    අනේ scurvy
    avatar130929_3.gif
    ඔයාවත් දාන්නකෝ ඔයාගේ කතාව
    :confused::confused::confused:
    http://www.elakiri.com/forum/showthread.php?t=1492007
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,091
    967
    113
    කිට්ටුව තැනක
    ජීවිතයේදි අපිට එක එක ජාතියේ මිනිස්සු හම්බවෙනවා.ඒ එක එක අයගේ හැසිරීම,කතාබහ ,සමාජ පිලිගැනීම වෙනස්.හැම මිනිහෙකුගේම වර්තමාන තත්වය පසුපස කිසියම් අතීත කතාවක් තියෙනවා.සුන්දර අතීතයක් තිබුන මිනිස්සුන්ට සුන්දර වර්තමානයක් තියෙනවා වගේම අසුන්දර අතීතයක් තියෙන මිනිස්සුන්ගේ වර්තමානය අසුන්දරයි.අද දවස පසුතැවිල්ලෙන් ගෙවනවා කියන්නේ ජීවිතය මැරෙන තුරාවට එහෙම වෙන්න ඕනෙ කියන එක නෙමෙයි.සමහරවිට අපි ජීවිතයේ කරගන්නාවූ සුලු වෙනස්කමකින් අපේ ඉරනමේ ලියවිලා තියෙන බොහෝ දේවල් වෙනස්වෙන්න පුලුවන්.වඩා වැදගත් වෙන්නේ ඒ ලෝකේ මිනිස්සු මොනවා කිව්වත් ඒ වෙනස කරගන්න තමන්ට ආත්ම ශක්තියක් තියෙනවද කියන එකයි.:)