My new pad!

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
339rei8.jpg

Uparimai ban :shocked::lol::lol::lol::lol::lol::lol::lol:
 

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    කාගේද බන් මේ හද්ද හපුටු පරණ අපිරිසිදු ගෙදර? මේ ගොන් ලබ්බ අපි ගෙවල් දැකල නෑ කියල හිතල post කරාද මන්ද. වමනෙ යන්නත් එනවා. :growl:
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මොකෝ බං මේ හිඟන්නෙක් වගේ ඉන්නේ? ගේ පොඩ්ඩක් අතු පතු ගාල, ඔය පුටු මේස ටිකට අලුත් පොලිෂ් පාරක දාල, floor paint ටිකක් ගාල මනුස්සයෙක් වගේ හිටපන්කෝ. බලපන් bed sheet, කොට්ට, අවුරුද්දකින් වත් හෝදගෙන නෑ.
    හම්බ කරන සල්ලි වලින් බීල බීල අකාලේ මැරිලා යන්නේ නැතුව. මොනව නැත්තත් කුස්සියේ රාක්කේ බෝතල් ටික නම් ලස්සනට පේලියට තියලා.

    තොගේ දැනුම වෙන එකෙක්ට තිබ්බා නම් ඌ මෙලහට තව උන් 2~3දෙනෙක් එක්ක උගෙම designing company එකකුත් පටන් අරන්.
    :(
     
    Last edited: