and its small and fits in the hand perfectly.
Samsung, HTC phones nikan Tab wage.![]()

Jellybean Sonnayo™ hehehe
.

තොගේ හැම ත්‍රෙඩ් එකකටම මේකේ උන් බනිනවනෙ ෆොන්ස්..ඉතින් තෝ කොහොමද කියන්නේ මේකේ බනින උන්ට ජෙල කියල??අනික අයි ෆෝන් ගන්න පුළුවන් ඕන තරම් උන් මේකේ ඉන්නවා.උන්ට උබට වගේ පිස්සුවක් නැහැ show off ත්‍රෙඩ් දම දම කාලේ කන්න..රිදෙයිද මන්දා මේකටනම්...
![]()

ela,, mage iphone5 ekak,, eth dan hithenawa samsung galaxy hondai kiyala,, lokuwadu eka thamai awula
රත්තරං;15823260 said:ඇයි බන් මිනිස්සු ඇපල් ගන්නේ?
බැටරිය එච්චරම හොද නෑ
මෙමරි වැඩි කරන්න බෑ. කාඩ් ස්ලොට් එකක් නෑ
රේඩියෝ නෑ
බ්ලූටූත් අපිට ඕනේ විදිහට පාවිච්චි කරන්න බෑ
ඕනේ රින්ග්ටෝන් එකක් දාගන්නවත් බෑ
ස්ටාර්ට් පේජ් ඒකක් නෑ
ඕවර් ප්‍රයිස්ඩ්
සින්දුවක් වීඩියෝ එකක් කොපි කරන්න ගිහාම ඇපල් නෙමේ දෙල් මතක් වෙනව
අපි සල්ලි දීලා ගත්තට වික්කට පස්සෙත් පෝන් එක ඇපල් කොම්පැනියට අයිතියි කියලා හිතන් පාවිච්චි කරන්න ඕනේ, මෙලෝම දෙයක් අපිට ඕනේ විදිහට නෑනේ
ලොකු ගනන් වලට ගත්ත කියල සමාජෙ "බොරු පඩේ" දාගෙන සිටිය හැකි නිසා විය හැක,මොකක් හරි ඇපල් කෑල්ලක් තියේනම් අන්න සල්ලි තියෙන පුග්ගලයො..රත්තරං;15823260 said:ඇයි බන් මිනිස්සු ඇපල් ගන්නේ?
බැටරිය එච්චරම හොද නෑ
මෙමරි වැඩි කරන්න බෑ. කාඩ් ස්ලොට් එකක් නෑ
රේඩියෝ නෑ
බ්ලූටූත් අපිට ඕනේ විදිහට පාවිච්චි කරන්න බෑ
ඕනේ රින්ග්ටෝන් එකක් දාගන්නවත් බෑ
ස්ටාර්ට් පේජ් ඒකක් නෑ
ඕවර් ප්‍රයිස්ඩ්
සින්දුවක් වීඩියෝ එකක් කොපි කරන්න ගිහාම ඇපල් නෙමේ දෙල් මතක් වෙනව
අපි සල්ලි දීලා ගත්තට වික්කට පස්සෙත් පෝන් එක ඇපල් කොම්පැනියට අයිතියි කියලා හිතන් පාවිච්චි කරන්න ඕනේ, මෙලෝම දෙයක් අපිට ඕනේ විදිහට නෑනේ

රත්තරං;15823260 said:ඇයි බන් මිනිස්සු ඇපල් ගන්නේ?
බැටරිය එච්චරම හොද නෑ
මෙමරි වැඩි කරන්න බෑ. කාඩ් ස්ලොට් එකක් නෑ
රේඩියෝ නෑ
බ්ලූටූත් අපිට ඕනේ විදිහට පාවිච්චි කරන්න බෑ
ඕනේ රින්ග්ටෝන් එකක් දාගන්නවත් බෑ
ස්ටාර්ට් පේජ් ඒකක් නෑ
ඕවර් ප්‍රයිස්ඩ්
සින්දුවක් වීඩියෝ එකක් කොපි කරන්න ගිහාම ඇපල් නෙමේ දෙල් මතක් වෙනව
අපි සල්ලි දීලා ගත්තට වික්කට පස්සෙත් පෝන් එක ඇපල් කොම්පැනියට අයිතියි කියලා හිතන් පාවිච්චි කරන්න ඕනේ, මෙලෝම දෙයක් අපිට ඕනේ විදිහට නෑනේ
කුකුලට රිදෙයිද මන්දා මේකටනම්...
ලොකු ගනන් වලට ගත්ත කියල සමාජෙ "බොරු පඩේ" දාගෙන සිටිය හැකි නිසා විය හැක,මොකක් හරි ඇපල් කෑල්ලක් තියේනම් අන්න සල්ලි තියෙන පුග්ගලයො..
ඔය ගානෙන් බාගෙකට වගේ ඕට වඩා ෆීචර්ස් තියෙන OS එක ෆ්ලෙක්සිබල් සුප්ප ෆෝන් එකක් ගන්න පුලුවන්..වට් ටු ඩූ ලොකු ගනන් ඒව හොඳායි කියල අපේ අය හිතන්නෙ..සැම්සුන්ග්,සෝනි වගේ කොම්පැනි නිසා ඔය බොරු ඇපල් කතා වෙනස් වෙයි!
මට හිතෙන දේ මම කිව්වෙ