අෆ්ඵට සිරි..පට්ට බන්.ඕකනේ හොදම කැමරා ෆෝන් එක දැනට.ෆොටෝ ගහන්න පුළුවන් දැන් සුප්රියට නෙහ්හ්.අර scurvy කියන එකා ඇවිල්ලා මොකක් හරි වැරද්දක් කියයි ඕකේ තව ටිකකින්..
Bezels loku wedi pons. So 1997. lol.

kella අරන් දුන්නෙ.![]()
ado keeyatada kohenda gaththe details dapan
ado patta kella ban. uba oka kohoma hari badapan.

aha elakirikella dunne mage bday gift ekata. eya Singapore walin aran tiyenne.
aha elakiri
lankawe ganne sure nehe ban owa hora ewa thiyenawane
patta bn math asama phone ekak
eka neme tea ekak bomuda.