බලන් ඉඳල ඉඳල අන්තිමට ගත්ත ෆෝන් එක. :yes::yes: cam එක ගැනනම් කියන්න දෙයක් නෑ සුපිරි. sounds එහෙමත් හොඳටම තියනව. battery life එක 1 day වගේ. sot 5 to 6 hours.