fatta
scurvy Well-known member Oct 2, 2008 35,244 40,945 113 GraphicsGods.com www.graphicsgods.com Nov 20, 2013 #22 5 mins? lol
Thunderhawk Well-known member Nov 19, 2013 2,926 1,343 113 Nov 20, 2013 #23 ඔය වීඩියෝ එකේ සුද්ද ඕක ෆ්ලයි කරන තරම් ලේසි නැහැ ඕක ෆ්ලයි කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම පුරුදු වෙන්න ගිහින් තමයි මම බ්ලේඩ් සෙට් දෙකක්ම කඩාගත්තෙත්. මම ඕඩර් කරපු ප්රොටෙක්ෂන් කවර් එක ආවෙත් බ්ලේඩ් සෙට් දෙක කැඩුනට පස්සේ.
ඔය වීඩියෝ එකේ සුද්ද ඕක ෆ්ලයි කරන තරම් ලේසි නැහැ ඕක ෆ්ලයි කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම පුරුදු වෙන්න ගිහින් තමයි මම බ්ලේඩ් සෙට් දෙකක්ම කඩාගත්තෙත්. මම ඕඩර් කරපු ප්රොටෙක්ෂන් කවර් එක ආවෙත් බ්ලේඩ් සෙට් දෙක කැඩුනට පස්සේ.