My new Quadcopter

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Hi
    This is my new Quadcopter
    Hubsan H107L

    q9g0.jpg


    u8zq.jpg

    dmfp.jpg
    naq8.jpg
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කැමරා එකක් වෙනම හයි කරන්න අවශ්‍ය නැහැ. කැමරා හයි කරපුවා තියෙනවා මේ සයිට් එකේ
    http://www.hubsan.com/

    මේ ක්වාඩ් කොප්ටර් එක ගොඩක් පුංචි එකක් නමුත් මේකේ ටෙක්නොලොජි එකනම් ගොඩක් ඇඩ්වාන්ස්. පහල තියෙන ලින්ක් එකෙන් බලන්න වීඩියෝ එක.

    http://www.youtube.com/watch?v=zqNDWPjoQIk
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කැමරා එකක් වෙනම හයි කරන්න අවශ්‍ය නැහැ. කැමරා හයි කරපුවා තියෙනවා.
    මේ ක්වාඩ් කොප්ටර් එක ගොඩක් පුංචි එකක් නමුත් මේකේ ටෙක්නොලොජි එකනම් ගොඩක් ඇඩ්වාන්ස්.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම තව පින්තූර දාන්නම්
    මෙච්චර කල් පොස්ට් බල බල හිටියට අදනේ පොස්ට් එකක් දැම්මේ
    ඉතින් මේකේ වැඩ කෑලි ටික අල්ලගන්න ටිකක් වෙලා යනවා
    ලින්ක් දාන්න දන්නේ නැත
    වීඩියෝස් දන්න දන්නේ නැත
    ඉගෙන ගත්තම දාන්නම්කෝ යාලුවනේ
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    This R/C model is not a toy!

    RC model helicopter is not toy and is not suitalble for children under 14 years,Keep it away from children.Carefully read the instruction before any use,if you are beginner,its advisable to be assisted by an experienced helecopter pilot.HUBSAN HOBBY international reserves the right to modify the model without prior notice.