* ~ MY PHOTOGRAPHYS ~ *

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    * ~ MY PHOTOGRAPHYS ~ *

    පහුගිය කාලේ පුරාවට මගේ කැමරාවට හසුකරගත් සුන්දර ජායාරූප එළකිරි යාලුවොත් එක්ක බෙදාගන්න හිතුනා.
    ජයාරූපයෙ විස්තරයකුත් එක්ක එකතු කරන්නම්.වඩා වැදගත් වෙයි.
    ජායාරූප ගොඩක් තියනවා ටික ටික එකතු කරන්නම්.

    ජායාරූප නරඹා ඔබේ අදහස් කියන්න අමතක කරන්න එපා...
    1.gif

    හොදයි නම් රෙප් එකක් දෙන්න..

    1.
    36630539.jpg

    ලොවුතුරා අමාමෑනී සම්මා සම්බුදුරජානන්වහන්සේ උදෙසා පුජාකරන ලද මේ මල්,පහන්,සුවද දුම් පූජාව දකිත්දී හිත හුගාක් නිවෙනවා.ඒක නිසාම මගේ කැමරා කාචයේ ඒ සුන්දර ජායාරූපය සටහන් උනා.ලොවුතුරා අමාමෑනී සම්මා සම්බුදුරජානන්වහන්සේ උදෙසා පුජාකරන ලද මේ මල්,පහන්,සුවද දුම් පූජාව පූජාම වේවා !


    2.
    84370523.jpg

    තනිකම කියන්නේ හුගාක් වේදනාත්මක දෙයක්.නමුත් ඒ වේදනාව මැද උනත් සුපිපෙන සුන්දරත්වය මොන තරම්ද. මුලු මල් ගහටම තිබුනු එකම මල මේක.ලොකුවට පෙනුනට බොහොම පුංචි මලක් නමනම් දන්නේ නැහැ.සුන්දරත්වය විදින්න නම මොකටද.
     
    Last edited:

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    camera eka upset bung....umbata hakiyaava thiyanava...eka hinda professional camera ekak ganin :)