My Red Bitch

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අෆ්ෆා මම එකටම හිතුවෙ my red bitch කියලා කියුවහම මොකක් හරි ගැණු පරානයක්ද දන්නෑ කියලා..:lol:. බැලුවහම සුපිරි භාණ්ඩයක්නේ..:cool:
    යකෝ මේකක් ගන්න නම් අරුන අයියාස්ට පට්ට සල්ලියක් ඇති නේ.:shocked:
    ලේසි නෑ.:P:P සිරාවටම දැන ගන්න අහන්නේ ඔයා මොනවද අය්යේ කරන්නේ? :D
    කියන්නකෝ පොඩ්ඩක් මටත් අනාගතයට වටිනවා.. :yes::yes::D

    කලුබෝවිල දම්මික මෝටර්ස් එක ගාවින් යනකොට හැමතිස්සෙම බල බල යනවා..:love: කවද හරි ගන්න ඕනා කියලා හිත හදා ගන්නව...:P:P
    තව කොලඹ පැත්තට යනකොට පාමංකඩ පාලමට කලින් වම් අත පැත්තේ පොට් එකකත් තියනවා නේද Land rover සෙට් එකක් ම.. නම හරියට මතක නෑ.. ali brothers ද මන්ද නම..
    ඔයාට මුස්ලිම් අරහන්නේ.. :P:P
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ela ela... Congratz !! :cool:
    rep kalin deelalu :P
    කියන්න බැරි උනා... ඕක පරිස්සමින් යූස් කරපන් මචෝ :yes: :love:
    මීයොන්ගෙන් එහෙම ගොඩක් ප්‍රවේසම් කරපන්.. අපේ කලින් තිබ්බ වාහනේක මීයො කාලා හෙන කෙලියක් උනා (දවස් තුනක් ගරාජ් එකේ නිකන් තිබිලා) :baffled:
    සෑහෙන කෑලි ගොඩක් දැම්ම බන් වයර් වලට අමතරව (ECU, Pressure Valve, Sensor දෙකක්... වැඩේ දන්නෙ නැතුව Start කරපු නිසා) :rolleyes:
    warranty නම් නෑ recondition ගෙනාපු එකක්, උන් කියපු විදිහට warranty තිබ්බොත් warranty එකත් cancel වෙනවලු ඕවට :angry:
    Company එකේ හු**ලා ලක්ෂ 3.5 ක එස්ටිමේට් එකක් ගෙනාව :rofl:.. පස්සෙ ඇතුලෙ එකෙක්ගෙ මාර්ගෙන් තමයි වැඩේ ගොඩ දාගත්තෙ :baffled:
     
    Last edited:

    aruna47

    Well-known member
  • මම කට්ටා;15133204 said:
    අෆ්ෆා මම එකටම හිතුවෙ my red bitch කියලා කියුවහම මොකක් හරි ගැණු පරානයක්ද දන්නෑ කියලා..:lol:. බැලුවහම සුපිරි භාණ්ඩයක්නේ..:cool:
    යකෝ මේකක් ගන්න නම් අරුන අයියාස්ට පට්ට සල්ලියක් ඇති නේ.:shocked:
    ලේසි නෑ.:P:P සිරාවටම දැන ගන්න අහන්නේ ඔයා මොනවද අය්යේ කරන්නේ? :D
    කියන්නකෝ පොඩ්ඩක් මටත් අනාගතයට වටිනවා.. :yes::yes::D

    කලුබෝවිල දම්මික මෝටර්ස් එක ගාවින් යනකොට හැමතිස්සෙම බල බල යනවා..:love: කවද හරි ගන්න ඕනා කියලා හිත හදා ගන්නව...:P:P
    තව කොලඹ පැත්තට යනකොට පාමංකඩ පාලමට කලින් වම් අත පැත්තේ පොට් එකකත් තියනවා නේද Land rover සෙට් එකක් ම.. නම හරියට මතක නෑ.. ali brothers ද මන්ද නම..
    ඔයාට මුස්ලිම් අරහන්නේ.. :P:P

    ඉස්කෝලේ ගියා පිස්සු කෙලියා ඊට පස්සේ ඇති කියලා හිතුනා ඊට පස්සේ එංගලන්තේ ගියා එහෙත් පිස්සු කෙලියා ඊට පස්සේ ඉගෙන ගන්න ඕන කියලා හිතුවා..ලංකාවට යන එන කාලේ අඩුවට හම්බ උන වාහන අරගත්තා ( ලිසිං අතපසු ගෙවා ගන්න බැරි වාහන) ගොඩක් අඩුවට හම්බ උනේ. හුගක් ජීප් කාර් නම් අඩුයි. අද ලංකාවට ඇවිල්ල සැප සේ ඉන්නවා..සොයන්නාට සම්බවේ..:yes:

    දෙමව්පියෝ කොච්චර සල්ලි කාරයෝ උනත් වැඩක් නැහැ. තමන්ට මුකුත් නැත්නම්. මගේ ලග ලක්ෂ 10යි නම් තියන්නේ මගේ තාත්තා ඒ 10 වගේ 1000 තියන කෙනක්. එත් මට හෙට උනත් බස් එකේ අතල් එකේ කෙල්ලෙක්ට ජැකක් :love: ගහන යන්න පුළුවන් කම තියෙනවා .. ලජ්ජා නැහැ බස් එකේ ගියාට.. ඉවොක් නෙම range rover උනත් ගන්න පුළුවන් හැබැයි ආසාව ටික කාලයයි
    :yes::yes:
     
    • Like
    Reactions: tharo

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    balloon.jpg

    :yes::yes::yes:
     
    aruna47

    Well-known member
  • කියන්න බැරි උනා... ඕක පරිස්සමින් යූස් කරපන් මචෝ :yes: :love:
    මීයොන්ගෙන් එහෙම ගොඩක් ප්‍රවේසම් කරපන්.. අපේ කලින් තිබ්බ වාහනේක මීයො කාලා හෙන කෙලියක් උනා (දවස් තුනක් ගරාජ් එකේ නිකන් තිබිලා) :baffled:
    සෑහෙන කෑලි ගොඩක් දැම්ම බන් වයර් වලට අමතරව (ECU, Pressure Valve, Sensor දෙකක්... වැඩේ දන්නෙ නැතුව Start කරපු නිසා) :rolleyes:
    warranty නම් නෑ recondition ගෙනාපු එකක්, උන් කියපු විදිහට warranty තිබ්බොත් warranty එකත් cancel වෙනවලු ඕවට :angry:
    Company එකේ හු**ලා ලක්ෂ 3.5 ක එස්ටිමේට් එකක් ගෙනාව :rofl:.. පස්සෙ ඇතුලෙ එකෙක්ගෙ මාර්ගෙන් තමයි වැඩේ ගොඩ දාගත්තෙ :baffled:

    මියෝ නම් කන්නේ නැහැ බන්. කෑවොත් උගේ පරම්පරාවටම හු-නවා... agent ගාව තර්ක කරපන්. සද්ද දාපන්. එතකොට උන් දෙකට නැමෙනවා. නැත්නම් උන් අපිට ඇකේ පුරිලා යනකම් දන්නේ නැහැ. බැනපන් මම නම් බනිනවා. මම මගේ 202 එක service කරන්න ගිහින් යතුර දුන්නා service කරන එකෙක්ට. ඌ එක start කරලා ටොයෝට ලංකා එක ඇතුලේ engine එක රේසේ කරගෙන වෙඩිල්ල වගේ ගියා.මම customer lounge එකේ ඉන්න කොට :angry:. කන පුරෝලා එකක් දුන්නට පස්සේ තමයි. ටොයෝටා එකේ manager ගේ ඉදන් අනික් උනුත් ආවේ.. ඔහේ වාහනේ දාලා යනවා නම් මුන් එකට පු-ත් අරි..service කියලා කරන්නේ අමු ප්‍රෝඩාව
     
    • Like
    Reactions: suchakamo

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි යකෝ... ආසාවෙ බෑ වාහනේට..:love:
    තව පොටෝ දාන්න ..:yes:
    අරකෙ දෙවෙනි වීඩියෝ එකත් ඕනෙ :rofl:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මියෝ නම් කන්නේ නැහැ බන්. කෑවොත් උගේ පරම්පරාවටම හු-නවා... agent ගාව තර්ක කරපන්. සද්ද දාපන්. එතකොට උන් දෙකට නැමෙනවා. නැත්නම් උන් අපිට ඇකේ පුරිලා යනකම් දන්නේ නැහැ. බැනපන් මම නම් බනිනවා. මම මගේ 202 එක service කරන්න ගිහින් යතුර දුන්නා service කරන එකෙක්ට. ඌ එක start කරලා ටොයෝට ලංකා එක ඇතුලේ engine එක රේසේ කරගෙන වෙඩිල්ල වගේ ගියා.මම customer lounge එකේ ඉන්න කොට :angry:. කන පුරෝලා එකක් දුන්නට පස්සේ තමයි. ටොයෝටා එකේ manager ගේ ඉදන් අනික් උනුත් ආවේ.. ඔහේ වාහනේ දාලා යනවා නම් මුන් එකට පු-ත් අරි..service කියලා කරන්නේ අමු ප්‍රෝඩාව
    ඒක නම් ටොයෝටා එකේ පුරුද්දක් බන්... අපේ එකකටත් උන් දවසක් ඕක කරා :rofl:
     
    aruna47

    Well-known member
  • එළකිරි යකෝ... ආසාවෙ බෑ වාහනේට..:love:
    තව පොටෝ දාන්න ..:yes:
    අරකෙ දෙවෙනි වීඩියෝ එකත් ඕනෙ :rofl:

    slt eke amma mathak kirima 3....2....1....

    dannam limit eka ayi up unama.. mage 60gb limit wela ban.. patta slow :( fone ekan thamayi okath up kare :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගත්ත නේහ් එහෙනම් ලොක්කා.......
    ජය වේවා!!!

    උමේ යාළුව අයිසා ඇවිත් ගියා මෙහේ...............
     
    Status
    Not open for further replies.