මටත් අල්ලන්නෙ නැත්තෙ එක තමයි බන්.. සල්ලි තියන එකා එහෙම කියන්නෙ නැ බන්, හොදට මේකෙ පොස්ට් දාන උන්ව බලපන්, සමහර උන්ට පැලෙන්න සල්ලි තියනවා, ඒත් පෙන්නන්නෙ නැ, දැන් නම් ගොඩක් අඩුයි එහෙම අය, ඉස්සර හිටියා, කතා කරනකොට තෙරුම් ගත්තැකි මූ මොන වගේ එකෙක්ද කියලා, මිනිස්සු අම්මා අප්පට තමන්ගෙ සලකන විදිය අනුව තමා අනුම්ගෙ අයටත්, මූට මචන් කිසිම හිරිකිතයක් නැනෙ බන් අම්මට තිත්ත කුනු හර්ප කියනවා, අර පහු ගිය ටිකේ චූටි කෙල්ලෙක් අල්ලගෙන ජරා කතා කිව්වෙ, ඒක ලොකු කම නෙමෙයිනෙ බන්.. ඒ වගේ බොරුවක් අපිත් ඔය වයස් වලදි කියනවා, වාහන එලෙව්වා, 100ට එලෙව්වා හැප්පුනා අවුලක් නැ, එව්වා වෙනයි.. මූ මචන් මුකුත් නැ, එක ත්‍රේඩ් එකක් නෙමෙය්නේ, My Red Bitch කියන වචන ටිකෙන්ම බලපන් මූ ආරුඩ කරගන්න හදපු නැති පොශ් කම කොච්චරද කියලා.. ඔහොම කියන්නෙ මාලක සිල්වා වගේ උන් සල්ලි අගයක් නැ, ඇමති පුත්තු, වාහන කියන්නෙ nothing... මූ එහෙම public figure එකක් නෙමෙයිනේ.. එහෙම උනානම් මූ hilton, taj, හොටලුත් සල්ලි දීලා ගත්තා කියයි..