My shoulder development

inspiron

Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    2pak කියන්නේ ආතල් දෙන්න හදපු අකවුන්ට් එකක්.
    හොදට බැලුවොත් තේරෙයි ඒකෙ අයිතිකාරයා කවුද කියලා.
    2pak එකෙන් දාන හැම ත්‍රෙඩ් එකකටම ඔරිජිනල් එකෙන් රෙප්ලයි දානවා. ඒ වගේම ඒකෙ අනිත් පැත්තත් වෙනවා.
    කිරියේ නිතරම දකින්න ලැබෙන චරිතයක්. මිනිහා මේ ත්‍රෙඩ් එකට රෙප්ලයි කරලා නෑ. තාම දැකලා නැතුව ඇති.
    අදුරගන්න ලේසි බුවාව :lol:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    2pak කියන්නේ ආතල් දෙන්න හදපු අකවුන්ට් එකක්.
    හොදට බැලුවොත් තේරෙයි ඒකෙ අයිතිකාරයා කවුද කියලා.
    2pak එකෙන් දාන හැම ත්‍රෙඩ් එකකටම ඔරිජිනල් එකෙන් රෙප්ලයි දානවා. ඒ වගේම ඒකෙ අනිත් පැත්තත් වෙනවා.
    කිරියේ නිතරම දකින්න ලැබෙන චරිතයක්. මිනිහා මේ ත්‍රෙඩ් එකට රෙප්ලයි කරලා නෑ. තාම දැකලා නැතුව ඇති.
    අදුරගන්න ලේසි බුවාව :lol:

    kasun KDP ?
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    gym එකට ගියේ නෑ බන් මාස 3කින්. වහිනව රෙද්ද.
    මසල් ටිකක් අඩු වෙලා බන්. :sorry::sorry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    කොහොමද හොදයිද? 3D DELTS :love:

    bQOihAy.jpg

    umba neda ara car ekak gaththa yaluwekuta bana bana hitiye? :rolleyes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,987
    22,394
    113
    gym එකට ගියේ නෑ බන් මාස 3කින්. වහිනව රෙද්ද.
    මසල් ටිකක් අඩු වෙලා බන්. :sorry::sorry:

    supplementation and diet kohomada bn ube?
    steroid gannawada?
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    supplementation and diet kohomada bn ube?
    steroid gannawada?

    සප්ලිමන්ට් ගන්නෑ සල්ලි නෑ ඒව කරන්න. බත් ටිකක් අඩුයි අල, බතල, කොස්, දෙල් ගන්නව කාබ් වලට තව බිත්තර 3ක් විතර ගන්නව දවසට මාලු සතියට දවස් 4ක් විතර මස් නම් ඉතින් සතියට එක දවසක් හෝ දෙකක් වගේ. සල්ලි නෑ බන් ගානට මිම්මට ගන්න. පුුලුවන් විදියට කනව ඉතින්. :sorry:
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    398
    252
    63
    සප්ලිමන්ට් ගන්නෑ සල්ලි නෑ ඒව කරන්න. බත් ටිකක් අඩුයි අල, බතල, කොස්, දෙල් ගන්නව කාබ් වලට තව බිත්තර 3ක් විතර ගන්නව දවසට මාලු සතියට දවස් 4ක් විතර මස් නම් ඉතින් සතියට එක දවසක් හෝ දෙකක් වගේ. සල්ලි නෑ බන් ගානට මිම්මට ගන්න. පුුලුවන් විදියට කනව ඉතින්. :sorry:

    දවසට බිත්තර 3 කියන්නේ සතියට 21 ක් ගන්නවද බන් ?
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    දවසට බිත්තර 3 කියන්නේ සතියට 21 ක් ගන්නවද බන් ?

    ඔව්. මදි නමුත් කරන්න දෙයක් නෑ. තියෙන විදියටනේ බන්. :sorry: