අඩේ ස්තූතියි බන්ඕනම වෙලාවක අහපන් මචං.. මටත් කොල්ලෝ උදව් කරපු නිසයි මටත් ලේසි උනේ...


අඩේ ස්තූතියි බන්ඕනම වෙලාවක අහපන් මචං.. මටත් කොල්ලෝ උදව් කරපු නිසයි මටත් ලේසි උනේ...


Ammatasiri 138 eheth duwanawada
TFS
ඔව් බං.. හොටෙල් එකේ පොර 138 කියපු ගමන් මට මතක් උනෙත් ඕක..

මචන් ගොඩක් ස්තූතී, මමත් යන්න ඉන්නේ මෑයි අග හෝ ජූනි මුල. මමයි වයිෆ්, බබයි එක්ක. ගොඩක් කන්ෆිඩන්ස් හෑදුනා මචන් උබේ විස්තරෙන්. තව විස්තර උවමනා උනොත් උබට පී එම් කරලා ඈහුවට කමක් නෑ නේද

මම agoda.com එකෙන් තමයි බුක් කලේ.. ඒකෙන් ඕන තරම් හොයා ගන්න පුළුවන් මචං.. මම හිටපු තැන හොඳයි.. ඒත් ෆැමිලි එකත් එක්ක යනවනම් ඒ පැත්ත ටිකක් අවුල්.. මචං බුක් කරන හොටෙල් එක MRT ස්ටේශන් එකක් ලගින් බුක් කරගන්න.. ඒක මාර ලේසියි..
ස්තූතී මචන්I went with wife and baby. PM me if u need some info![]()



මම 30-40ක් වගේ අරන් ගියේ මචං.. සල්ලි පෙන්නන්න කියන්නේ නැහැ මචං.. ඔව් මචං ටිකට් ඉතුරු වෙලා තිබ්බේ ශ්රී ලංකන් විතරයි..
යන්නම හිතෙනවා යකෝ. උඹ කිව්ව වගේ මැරෙන්න කලින් රටකට යන්න ඕනි. ඒකත් මේ වගේ එකකට ගියානන් එල. ආස හිතෙන විදිහට උඹ විස්තර ටික දාලා තියෙනවා..
වටිනවා ගොඩක්
+13
19 ට නම් ticket නෑ යකෝ
සල්ලි පෙන්නන කියන වෙලාවල් තියනවා බන් ,, උඹට කිවේ නැති උනාට
ඔෆර්ස් තියෙන කොට තියෙනවා මචං.. ටිකටින් කරන මගේ යාලුවෝ ඉන්නවා ඕන තරම්..
මම කිව්වේ මගේ සිංගපෝර් ටුවර් එක ගැනනේ බං.. මට උනේ නැති දේවල් මම කියන්නේ කොහොමද? උඹත් විමල් වීරවංශ වගේ බං..



හරිම වටින thread එකක් මචන්.photo දැම්මේ නැ කියලා ලොකු අවුලක් නැ.යන්ඩ ඉන්න කෙනෙකුට උවමනා විස්තර ටික තියනවානේ.photo ටිකකුත් දැන්මනම් වඩා හොදයි.උබ අතේ කීයක් විතර අරන් ගියාද??.visa ගද්දී පෙන්නන්ඩ උනොත් අතේ සල්ලි ගොඩක් තියෙන්ඩ ඕනි කියලා බයක් තියනවා අපේ උන්ගේ.උබ srilankan airline එකේද ගියේ.??
ela... Mamath nitharama yanawa machan (girl innawa). Mamath issaralama yanakota Elakiri eke member kenek ta pm ekak ehema dala giye.
Mamath yanne solo machan. Danata ratawal ganakata gihin thiyenawa solo. Singapore yanawanam solo yanawanam hostels yanna eka godak labai. $20/day wage ganna puluwan with breakfast.
Mamanam inne Lavendar hariye. Ethana food options godak thiyenawa pool membership ekak ganna puluwan $30/year. Gaylang gana ithin public kathakarana eka hari na ne.
Singapore land border eken malaysia yanna puluwan. Johor walata yanne singapore woodlands walin.
මම කලින් මැලේශියා ගියා.. සිංගා ඉදන් මැලේශියා යන්න මෙහෙන් වීසා හදන් යන්න වෙනවා.. සිංගා වල නම් දවස් 3ක් හොදටම ඇති..