mama march 1st gihin 5th awa. wisthara pasuwata![]()
එල එල..
ත්රෙඩ් එකක් දාපන් පුතී...
mama march 1st gihin 5th awa. wisthara pasuwata![]()
meke dannam ban
![]()
පවුලත් එක්ක ගියේ බං.. මට ඕන දේවල් කරන්න බෑ නේ බං එහෙම ගියාම..
සිංගා වල බලන්න තැන් නම් අම්බානක් තියෙනවා.. වෙලාවයි සල්ලියි හොඳට ඇවිදින්න පුලුවන් කකුල් දෙකකුයි තියෙනව නම් සෑහෙන්න දේවල් ටිකක් කර ගන්න පුලුවන්.. එක පාරක් හරි ගිහින් ඒ රට දැකල එන එක හොඳයි අපේ රට ගැන මට දුක හිතුණා සිංගා දැක්කම.. හෙනම ගහන්න ඕන හොරකම් කරන හැතිකරේට..

sentosa eke eka eka attraction thiyenne. uba pass eka gattama ubata ewaina set ekakta yanan puluwan. 2 attraction pass ekak nam gatte list eken 3ta yanna puluwan. e wage thiyenne. sentosa island eke yanna amuthwen pass ona na. eka normal yanan thiyena ekane. oya day pass eka labai uba yanna ona tika balala, plan karala, e tika oya list eke thiyenawa nam

Park Tickets - 15000![]()

aduwata set unada ban? apiwath danuwath karapanko, mma next week yanna inne, thama tickets book karewath na, ehen ganna baluwe, mokadda hoda, klook eken gannada? ehen gannada? or any other way ?![]()