AI වලින් හැදුව මගේ NEWS presenter තනිකරම image, video, voice ඔක්කොම AI තියෙන්නෙ. මේකෙ සිංහලත් මගේම TTS එකෙන් generate කරල තියෙන්නෙ. dubbing කරල නෙමේ. TTS ත්රෙඩ් එක...