My Solar Setup - Full Off Grid

HK-PR

Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    I also installed off-grid system, I think two years ago (during the 5 hours power cut time), that time panel was very expensive ( one panel cost nearly 100k with transport, ) started with 2 panels and later add another 3 (one cost 50k). System doing very well, my ceb bill is about less than rs. 200. Recently bought 5 panels for 130k with transport , .
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,521
    1,536
    113
    sri rajasinha adawiya
    Inverter Battery walata warrenty kohomada ???
    12 laks kiyanne , maaset 20 000 gane nan bila gewanne avurudu 5 ka bill eka
    kohomath batteries nan 5 years walata wada expect karanna ba, aniwa capacity adu wenawa case enawa,
    ethakota aaye replace or service cost ekakuth set wei
    mata nan hithenne gain ekakata wada break even ekak wage
    habai mehe power cut situation ekak awoth nan winer scenario thama ,
    LiFePO4 battery, oya 5 years walin passe expect karanna be kiwwe, research karalada? nattam kauruhari kiyapu deyakda? Mage yaluwek innawa almost 6 years using LiFePO4 batteries without any issue. same performance.
    mama EVE 230 gatte ekak usd 90 wage 2023. dan labai. mokakda awa BMS eka

    JK
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,291
    5,612
    113
    මගේ මතය නම් ටිකක් ඉවසන එක හොදයි. බැටරි එහෙම විදුලි වේගෙන් දියුනු වෙනවා. ලක්ශ 10 තිබ්බ 5kw බැටරි එක දැන් ලක්ශ 3ට බැහෙල තියෙන්නෙ, 40k වගේ තිබ්බ පැනෙල් දැන් 20k වගේ යන්නෙ. තව ඉස්සරහට වේගෙන් ගනන් අඩුවෙයි මොකද තාම solar වල peak එකට ඇවිත් නෑ.
     
    • Like
    • Haha
    Reactions: netnet and sunlog

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,034
    2,503
    113
    sellergen purchase karala forwarder kenek through genawe. forwarder okkoma clear karala denawa. pick karanna yanna ona.

    mage setup eka poddak wenas machan. Solar On grid thiyenne. habai Ge athule Hybrid inverter dala grid eken charge karanne battery eka. power backup ekak widiyata. danata 3kw thiyenne. 5kw ekakata yanna oni loku battery ekak dala.
     
    • Like
    Reactions: sunlog

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,628
    33,806
    113
    ඔය ලිතියම් බැටරි සෙල් වෙන වෙනම නැතුව තනි බැටරිය එන්නේ නැද්ද (12v/24v)
     
    • Like
    Reactions: sunlog

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,521
    1,536
    113
    sri rajasinha adawiya
    මගේ මතය නම් ටිකක් ඉවසන එක හොදයි. බැටරි එහෙම විදුලි වේගෙන් දියුනු වෙනවා. ලක්ශ 10 තිබ්බ 5kw බැටරි එක දැන් ලක්ශ 3ට බැහෙල තියෙන්නෙ, 40k වගේ තිබ්බ පැනෙල් දැන් 20k වගේ යන්නෙ. තව ඉස්සරහට වේගෙන් ගනන් අඩුවෙයි මොකද තාම solar වල peak එකට ඇවිත් නෑ.
    Ohoma balan hitiyoth kawadawath ganna wenne ne.

    TFS. Macahn puluwan nm order karapu links tika danawada.
    links dapanko..
    E links dan wada ne. https://hongyuenergy.en.alibaba.com/?tracelog=from_orderlist_company meya tamai seller.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,447
    113
    Colombo
    Inverter Battery walata warrenty kohomada ???
    12 laks kiyanne , maaset 20 000 gane nan bila gewanne avurudu 5 ka bill eka
    kohomath batteries nan 5 years walata wada expect karanna ba, aniwa capacity adu wenawa case enawa,
    ethakota aaye replace or service cost ekakuth set wei
    mata nan hithenne gain ekakata wada break even ekak wage
    habai mehe power cut situation ekak awoth nan winer scenario thama ,

    කවුද බන් කියන්නෙ අවුරුදු 4යි කියලා
    මගේ සිස්ටම් එක ගැහුවෙ 2022දි. මම ගත්තෙ අර Used cell වලින් හදලා තියන SAKO බැටරි දෙකක්. දැන් අවුරුදු 4ක් වෙනවා තාම මගේ බැටරි කැපෑසිටි එකේ දැනෙන වෙනසක් වෙලා නැහැ
    සිස්ටම් එක ගහපු දවස්වල වගේම වෙලාවක් තාමත් බැටරි පැක් එකෙන් දුවන්න පුලුවන්

    LiFePO4 battery, oya 5 years walin passe expect karanna be kiwwe, research karalada? nattam kauruhari kiyapu deyakda? Mage yaluwek innawa almost 6 years using LiFePO4 batteries without any issue. same performance.

    JK
    ඔවු
    මම අර Used/Refurbished cell වලින් හදන SAKO බැටරි දාලත් තාම අවුලක් නැතිව දුවනවා බන්
    උඹගෙ අලුත් බැටරි නිසා බය නැතිව අවුරුදු 8-10ක් තියේවි

    මගේ ඉන්වර්ටර් එක Growatt එකක්
    මම ගනිපු කාලෙ පැනල් ගනන් ගිහින් තිබුනෙ පැනල් එකක් 70 ගානකට ගත්තෙ
    මගේ 10Kwh බැටරි දාල ෆුල් සිස්ටම් එකට 14ක් වගේ ගියා මුලු සිස්සටම් එකම මම තනියම ගැහුවෙ