Me system eka normal lankawe company ekakinngahu woth keeyak wage wadiyen yaida?
ඔව්, ඒත් මම කරන එකම වෙනස තමා reputed company එකක් through installation/support ගන්න එක. DIY කරලා පුක ඉරාගන්න බෑ.Convenience එක තමයි අනිත් එක. ඒක බැලුවම පාඩු නෑ
assembled the battery pack myself, But hired someone to install the solar panels and handle the other electrical work.so its basically just assembling it over here and using it....nothing complicated?
Call wenamai, battery box eka wenamai aran assembled kara.me battery pack ekama pitinda gatte? monda cell brand eka?
battery pack eka cycle 8000 puluwan. maybe at least 15 years for battery.6 years withara extra cost nathuwa adinna puluwan weida?
මගේ මුල ඉදන් idea එක තිබ්බේ full offgrid ගහන්න. power usage එක වැඩි. bill එක එනවා 20000 පැනලා. lightning case නිසා මට ඕන උනේ නැහැ CEB එකත් එක්ක connect කරන්න. කාලයක් තිස්සේ බලන් ඉදලා ගිය අවුරුද්දේ අන්තිමට system එක ගැහුවා.
සමහර items direct ගෙන්න ගත්තා. Price එක්කම දාන්නම්.
Lifepo4 280Ah battery pack (14.3kWh) + Complete Box - USD.1019/=
Shipping + tax - Rs.132,600/=
Deye Hybrid 5Kw inverter - USD.727/=
Shipping + tax - Rs.30,000/=
Longi 555W panel x 10 - Rs.215,000/=
Aluminium Strakchur, Ac-Dc safty item, earthing cost, wire, ..... etc - Rs.225,000/=
Labour cost - Rs.75,000/=
තව transport වලට ගියා ඒවා දැම්මේ නැහැ.
Total = 12.80laks
ගිය මාසේ CEB bill එක Rs.86/=
View attachment 263627
මාසෙට unit usage = around 500
View attachment 263628
Usage එක වැඩි AC පැය 24ම වැඩ.
View attachment 263629
View attachment 263631
Eth hithena hithena welawata kapala epa karawana unge service ekata wada ROI eka passe labunath uta eka hithata profit ekakමිලියන 1.3 20,000න් බෙදපන්. මාස 65ක්. ඒ කියන්නෙ අවුරුදු 5ක් වගෙ යනවා break even වෙන්න
mama EVE 230 gatte ekak usd 90 wage 2023. dan labai. mokakda awa BMS ekaassembled the battery pack myself, But hired someone to install the solar panels and handle the other electrical work.
Call wenamai, battery box eka wenamai aran assembled kara.
brand eka EVE.
battery pack eka cycle 8000 puluwan. maybe at least 15 years for battery.
inverter eka nam 10 years warranty, panel 12 years and 25 years warranty.
මෙතන service කියන්නෙ solar company උන්ගෙ service එක, නැතුව leco/ceb නෙවි.Eth hithena hithena welawata kapala epa karawana unge service ekata wada ROI eka passe labunath uta eka hithata profit ekak