My SQL and PHP උදව්වක්

blindspot

Member
Oct 14, 2015
48
2
0
日本
MYSQL PHP උදව්වක් ඕන වෙලා තියෙනවා. උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් රෙප්ල්ය් එකක් දාන්න මම විස්තරෙත් එක්ක දැනට මම ගහල තියෙන code එකයි db backup එකයි pm කරන්නම්.

ලොකු උදව්වක්. පුලුවන්නම් උදව්වක් විදියට බම්ප් එකක් දා ගෙන යන්න කට්ටිය .
 

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,934
    5,542
    113
    සීන් එක මොකද්ද කියපං. ඒක කිව්වොත් උදව්වක් කරන්න පුලුවන්. නැතුව PM කර කර ඉන්න බෑ. මෙතන දාපං හැම එකාටම පේන්න.
     

    blindspot

    Member
    Oct 14, 2015
    48
    2
    0
    日本
    සීන් එක මොකද්ද කියපං. ඒක කිව්වොත් උදව්වක් කරන්න පුලුවන්. නැතුව PM කර කර ඉන්න බෑ. මෙතන දාපං හැම එකාටම පේන්න.

    diga wedi bn methana daanna. excel file wala table tika endala tiyenne. :confused: