MY TEAM FOR TOMORROW MATCH

JAYANTE

Junior member
  • Apr 25, 2008
    72
    14
    8
    DILSHA
    JANITH
    SANGA
    MAHELA
    MATHIWS
    CHANDIMAL
    THIRUMANN
    MALINGA
    KULASEKAR
    HEARATH
    THISARA

    WHAT ABOUT THIS SELECTION
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    හේරත් වෙනුවට සචිත්‍රව දාන්ඩ ඕනි ඉන්දියන් එවුන් සචිත්‍රට අබරුනා පොර ගොඩක් වෙලාවට සෙල්ලම් කරන්න ඉඩ තියනවා
    තිසර එන්න ඕනි ඒ වුනාට එරංගව එලියට දාන්න බැ එරංග තමා අපේ ඊලග මෙන් බෝලර් පොරව හදන්න නම් දිගටම සෙල්ලම් කරන්න දෙන්න ඕනි මොකද මාලිංග කොයි වෙලේද කියා සුවර් නැහැ මාලිංගට පස්සේ හරියට යෝකර් එකක් දාන්න ඉන්නේ එරංග එහෙම බැලුවම තිසර ඇතුලට එන්න නම් මැතිව්ස් ට තමා එළියේ ඉන්න වෙන්නේ ඒක වෙන්නේ නැනේ :(
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    හේරත් වෙනුවට සචිත්‍රව දාන්ඩ ඕනි ඉන්දියන් එවුන් සචිත්‍රට අබරුනා පොර ගොඩක් වෙලාවට සෙල්ලම් කරන්න ඉඩ තියනවා
    තිසර එන්න ඕනි ඒ වුනාට එරංගව එලියට දාන්න බැ එරංග තමා අපේ ඊලග මෙන් බෝලර් පොරව හදන්න නම් දිගටම සෙල්ලම් කරන්න දෙන්න ඕනි මොකද මාලිංග කොයි වෙලේද කියා සුවර් නැහැ මාලිංගට පස්සේ හරියට යෝකර් එකක් දාන්න ඉන්නේ එරංග එහෙම බැලුවම තිසර ඇතුලට එන්න නම් මැතිව්ස් ට තමා එළියේ ඉන්න වෙන්නේ ඒක වෙන්නේ නැනේ :(

    මැතිව්ස් චා දැන් ෆීල්ඩ් හදන්නේ සංග, මහේල මූ මෙලෝ රහක් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    yeah thissara one ,,
    janith wa opening ewanne nathuwa maiyawa ewandath one

    uuwa opening ewanne, gahanawa nam gahapan kiyala. wadunoth goda. eeka nisa opening ewana eka hondai. maiyawa parakku wela ewana eka hondai. anchor ekath gahan inna epai :P

    mathews cha..........chandimaluth chaaaaaa
    un dennama ain karanna one :D

    mathews ge thiyenne kate ganndai pade gandai withrai, play karana amarui. pinata labunu capacitance ekak
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    හේරත් වෙනුවට සචිත්‍රව දාන්ඩ ඕනි ඉන්දියන් එවුන් සචිත්‍රට අබරුනා පොර ගොඩක් වෙලාවට සෙල්ලම් කරන්න ඉඩ තියනවා
    තිසර එන්න ඕනි ඒ වුනාට එරංගව එලියට දාන්න බැ එරංග තමා අපේ ඊලග මෙන් බෝලර් පොරව හදන්න නම් දිගටම සෙල්ලම් කරන්න දෙන්න ඕනි මොකද මාලිංග කොයි වෙලේද කියා සුවර් නැහැ මාලිංගට පස්සේ හරියට යෝකර් එකක් දාන්න ඉන්නේ එරංග එහෙම බැලුවම තිසර ඇතුලට එන්න නම් මැතිව්ස් ට තමා එළියේ ඉන්න වෙන්නේ ඒක වෙන්නේ නැනේ :(

    කතාවට එකගයි මචන්.. අනිවා හේරත් වෙනුවට සචිත්‍රව දාන්නම ඕන ..:yes:
     
    agent chuck

    Member
    Jun 10, 2012
    117
    2
    0
    den nam thenak ne
    mage theeranaya meka

    sachithra gannat ooni. thawa dilhara lokuhettigeta chance ekak dunnot hodai. uth all rounder mage hithe. me denna wenuwata kusal and rangana ain karot hari. ehema karala dilharawa dilshan ekka 1st batsman anna ooni.
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    dilshan
    chandimal
    sanga
    thirimanna
    mahela
    mathews
    kule
    thisara
    sachitra
    herath
    malinga

    matanam mehema thama honda
    Anyway I Wish All the Best For Sri Lankan Team!
     
    Last edited: