My time has come... Chamuditha

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,139
    11,143
    113
    Forest
    එකතැනක කියනවා හිරු එකේ උන්ට රෙද්ද ඉස්සුවේ නැහැ කියලා
    හිරු එකේ එකෙක් අනින්න ට්‍රයි එකක් දීලා වගේ,ස්ක්‍රීන්ශොට් තියෙනවා කිවුවේ
    කොහොමත් චමුදිතයා ඉඳලා ඉඳලා ගු බල්දියකට ප්‍යින් ගැහුවේ
    Oka wenne na bro. Reno eka text ekai daanne ai nangi moko wenna oni kiyala kathandare iwarai 😂
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,139
    11,143
    113
    Forest
    true.. මීඩීයා එක්ක ගේම ඉල්ලනවා කියන්නේ වහ කෑවා වගේ.. මොකද රෙනෝලත් තොත්ත බබාලා නෙමේ..

    sira kathava,salli tikak visi karama ona magulak karana jaathiye un.okun okkoma eka boat eke.kudu,badu ekata yanne
    Entertainment industry eke inna oya wage talentless gon baduwak channel ekak tharaha karagannawa kiyanne ithin oluwata wedi thiyagaththa wage thama :P
     
    • Like
    Reactions: Jim_Moriarty

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    තව පොඩී දෙයක් කියන්න ඕනේ.. 2000 න් මෙපිටට ඉපදුන පොඩි උන් දන්නේ නැතුව ඇතු චමුදිත කියන්නේ කවුද කියලා.. චමුදිතත් ලේසී පොරක් නෙමේ... එදා TNL එකේ බුද්ධික පතිරණගෙන් පස්සේ ජනහඬ කලේ චමුදිත.. එදා ඉඳන් හැමෝම එක්ක හොඳට තෙම්පරාදු වෙච්ච පොරක් චමුදිත කියන්නේ.. ඌ දන්නවා ඔය 4 කොන හොඳට හැමෝටම වැඩිය.. ඒ නිසා උගේ එක්ක ලේසියෙන් හැප්පෙන්න බෑ.. උට පියුමි හංසමාලී කියන්නේ සිප්පි කෑලී වගේ...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,456
    113
    Piliyandala
    habai owa eliyata danna lesi wenne na bn balapnko
    හිරු
    තව පොඩී දෙයක් කියන්න ඕනේ.. 2000 න් මෙපිටට ඉපදුන පොඩි උන් දන්නේ නැතුව ඇතු චමුදිත කියන්නේ කවුද කියලා.. චමුදිතත් ලේසී පොරක් නෙමේ... එදා TNL එකේ බුද්ධික පතිරණගෙන් පස්සේ ජනහඬ කලේ චමුදිත.. එදා ඉඳන් හැමෝම එක්ක හොඳට තෙම්පරාදු වෙච්ච පොරක් චමුදිත කියන්නේ.. ඌ දන්නවා ඔය 4 කොන හොඳට හැමෝටම වැඩිය.. ඒ නිසා උගේ එක්ක ලේසියෙන් හැප්පෙන්න බෑ.. උට පියුමි හංසමාලී කියන්නේ සිප්පි කෑලී වගේ...
    මම ඌවත් මෙතන සුද්ද කරන්නේ නෑ... නමුත් ඌ අහපු ප්‍රශ්න ටික නම් මසුරන්...

    පොලිසිය පීචන් වැඩ කරන එක අඩු කරගන්නව ලැජ්ජ තියෙන විනය සහිත රාජ්‍ය ආයතනයක් නම්
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,240
    3,298
    113
    පියුමිගේ ස‍ෙටි එක මගින් හරවලා ග‍ෙදර යවලද අලුත් ම‍ොකුත් නැත්ත‍ේ ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තව පොඩී දෙයක් කියන්න ඕනේ.. 2000 න් මෙපිටට ඉපදුන පොඩි උන් දන්නේ නැතුව ඇතු චමුදිත කියන්නේ කවුද කියලා.. චමුදිතත් ලේසී පොරක් නෙමේ... එදා TNL එකේ බුද්ධික පතිරණගෙන් පස්සේ ජනහඬ කලේ චමුදිත.. එදා ඉඳන් හැමෝම එක්ක හොඳට තෙම්පරාදු වෙච්ච පොරක් චමුදිත කියන්නේ.. ඌ දන්නවා ඔය 4 කොන හොඳට හැමෝටම වැඩිය.. ඒ නිසා උගේ එක්ක ලේසියෙන් හැප්පෙන්න බෑ.. උට පියුමි හංසමාලී කියන්නේ සිප්පි කෑලී වගේ...
    ඒ වුනාට ටී එන් එල් එකෙන් පොල්ලෙන් ගැහුවා වගේ ගල් වෙන්නේ ඇයි කියලා දන්නේ නෑ නේ. කතාවක් තිබුනා හොර වැඩක් මාට්ටුවෙලා ශාන්ගේ හොඳකමට මිනිහගේ නම කැත නොකර යන්න දුන්නා කියලා.